EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    උදේම ලොක්කට දෙකක් ඇමතුවා සිංහලු.......:angry:

    shocked_meme1.png
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මේ මාසේ අන්තිම පඩි packet එකද? :lol:
    ඌ මාව අස් කරන්නේ නෑ බන් අස් කරන්න බැරි හින්දා.......:P
    (පම්පෝරි ගැසීමක් නොවන බව කරණාවෙන් සලකන්න.:sorry:)

    ඉවසීමෙත් සීමාවක් තියනවනේ......බූරුවා නොකියා බූරුවා කියලම බැන්නා ගොබ්බයට......:growl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.

    ඔව් බං මොනා උනත් හෙන ගට තියෙන ඩයල් එකක්.අපි අගය කරන්න ඕනේ මේ වගේ පුද්ගලයන්ව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ලොල්.....අමතල හරියන්නේ නෑ බන්...දෙකක් තුනක් ඇනපන් මූනටම:P
    කොච්චර බැන්නත් ගහන්නේ නම් නෑ බන්......:dull:
    ඌ අලියෙක් වගේ.....:eek: මට සුලඟිල්ලෙන් ගැහුවත් බිත්තියක ඇලවෙන්න වදියි.......:sorry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කොච්චර බැන්නත් ගහන්නේ නම් නෑ බන්......:dull:
    ඌ අලියෙක් වගේ.....:eek: මට සුලඟිල්ලෙන් ගැහුවත් බිත්තියක ඇලවෙන්න වදියි.......:sorry:

    අහ් එහෙනම් අමතන එක විතරක් කරපන්

    WhyWithHands.png

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: maath me amathanna yanne, wish me good luck:rolleyes::D
    Good Luck sis.....:D

    ඔය හාල්පාරුවෝ කියන හැම දෙකටම එහෙයි කියාගෙන ඉන්නවට වැඩිය කෙලින් වැඩ කරන එක හොඳයි :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    MACHAN man kalu kopi ekak gahuwa podi thrill ekakata heta udeta adambaren inna wewi neda :D:D:D:D:D:D:D
    රෑට කෑම කාලා dessert එක විදියට පැපොල් තීරු දෙක තුනක් කාපන්.....එතකොට ශේප්........
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.
    ඌ හිතට හයිය අරගන්න ගොඩක් වෙලාවට අතටත් හයිය ගන්නවලු බන්...:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුභ උදෑසනක් කිව්වා, මොකක්ද බන් අර වඩේ scene එක? අලුත් ජෝබකට වත් බස්සද? :confused:

    කුකුවා ගෝල් ෆේස් එකේ හවසට වඩේ විකුනනවා.....:yes:
    පාර්ට් ටයිම් ජොබ් එක කුකුවගේ:):)

    ඔව් බන්.. දෑතෙ මහන්සියෙන් වැඩ කරල සල්ලි ටිකක් හොයන් හරි විදිහට ජීවත් වෙනවා. :yes::yes::yes:
    අපි ඔය එක එකා වගේ අනුන් ගල් කපන සීන් හොරෙන් බලන් ඉදල සල්ලි හොයන්නෙ නැහැනෙ :P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ මාව අස් කරන්නේ නෑ බන් අස් කරන්න බැරි හින්දා.......:P
    (පම්පෝරි ගැසීමක් නොවන බව කරණාවෙන් සලකන්න.:sorry:)

    ඉවසීමෙත් සීමාවක් තියනවනේ......බූරුවා නොකියා බූරුවා කියලම බැන්නා ගොබ්බයට......:growl:

    පම්පෝරි ගහන්න එපා සහෝ... (ජෝක් එකක් බව කරුණාවෙන් සලකන්න):P:P

    හැමදාම ගැරඩියා වගේ ඉන්නෙ නැතුව පෙනේ පුප්පලා සද්දයක් දාපු තොට මගේ උපහාරය...:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.

    වඩේ වඩේ වඩේ.....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    පම්පෝරි ගහන්න එපා සහෝ... (ජෝක් එකක් බව කරුණාවෙන් සලකන්න):P:P

    හැමදාම ගැරඩියා වගේ ඉන්නෙ නැතුව පෙනේ පුප්පලා සද්දයක් දාපු තොට මගේ උපහාරය...:yes::yes::yes:

    Rise of the Bitch
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බං මොනා උනත් හෙන ගට තියෙන ඩයල් එකක්.අපි අගය කරන්න ඕනේ මේ වගේ පුද්ගලයන්ව

    මු මේ මොකාටද එන්න යන්නේ.. :confused::confused::angry::angry:
    සහෝ.. මම වැඩිය ආස නැහැ ඔය සීන් වලට..
    රංගුව ඔය සීන් වලට රුසියා.. පොර හෙනම සබ්ජෙක්ට්.. උඹ ඒකාව අල්ලගනින් වර්ණනා කරන්න.. :angry::angry::angry: