ලොල්.....අමතල හරියන්නේ නෑ බන්...දෙකක් තුනක් ඇනපන් මූනටමඋදේම ලොක්කට දෙකක් ඇමතුවා සිංහලු.......![]()

ඌ මාව අස් කරන්නේ නෑ බන් අස් කරන්න බැරි හින්දා.......එහෙනම් මේ මාසේ අන්තිම පඩි packet එකද?![]()

)
අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.
උදේම ලොක්කට දෙකක් ඇමතුවා සිංහලු.......![]()
maath me amathanna yanne, wish me good luck

කොච්චර බැන්නත් ගහන්නේ නම් නෑ බන්......ලොල්.....අමතල හරියන්නේ නෑ බන්...දෙකක් තුනක් ඇනපන් මූනටම![]()

මට සුලඟිල්ලෙන් ගැහුවත් බිත්තියක ඇලවෙන්න වදියි.......
maath me amathanna yanne, wish me good luck
![]()



කොච්චර බැන්නත් ගහන්නේ නම් නෑ බන්......
ඌ අලියෙක් වගේ.....මට සුලඟිල්ලෙන් ගැහුවත් බිත්තියක ඇලවෙන්න වදියි.......
![]()
Good Luck sis.....maath me amathanna yanne, wish me good luck
![]()


ඔව් බනින වෙලාවට නම් බනිනවා හොඳ පද වලින්මඅහ් එහෙනම් අමතන එක විතරක් කරපන්
![]()

රෑට කෑම කාලා dessert එක විදියට පැපොල් තීරු දෙක තුනක් කාපන්.....එතකොට ශේප්........MACHAN man kalu kopi ekak gahuwa podi thrill ekakata heta udeta adambaren inna wewi neda![]()
ඌ හිතට හයිය අරගන්න ගොඩක් වෙලාවට අතටත් හයිය ගන්නවලු බන්...අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.


සුභ උදෑසනක් කිව්වා, මොකක්ද බන් අර වඩේ scene එක? අලුත් ජෝබකට වත් බස්සද?![]()
කුකුවා ගෝල් ෆේස් එකේ හවසට වඩේ විකුනනවා.....
පාර්ට් ටයිම් ජොබ් එක කුකුවගේ






ඌ මාව අස් කරන්නේ නෑ බන් අස් කරන්න බැරි හින්දා.......
(පම්පෝරි ගැසීමක් නොවන බව කරණාවෙන් සලකන්න.)
ඉවසීමෙත් සීමාවක් තියනවනේ......බූරුවා නොකියා බූරුවා කියලම බැන්නා ගොබ්බයට......![]()





අප්පට සිරි එහෙමද? ළමයින්ට කන්න දෙන්න වෙන්න ඇති බන්. මොනවා උනත් හිතට හයිය අරගෙන ඔහොමවත් වැඩක් කරන එක හොඳයි හොරකන් කරන එක අතරල දාල.
පම්පෝරි ගහන්න එපා සහෝ... (ජෝක් එකක් බව කරුණාවෙන් සලකන්න)
හැමදාම ගැරඩියා වගේ ඉන්නෙ නැතුව පෙනේ පුප්පලා සද්දයක් දාපු තොට මගේ උපහාරය...![]()
ඔව් බං මොනා උනත් හෙන ගට තියෙන ඩයල් එකක්.අපි අගය කරන්න ඕනේ මේ වගේ පුද්ගලයන්ව






