[DIY] AC/Refrigerator Repair

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
AC/Refrigerators Repair කරන්න දන්න අය ඉන්නවද?

දොර දෙකේ
Refrigerator එකක් තියනවා කූල් වෙන්නෙ නෑ. ඒක ගොඩ දාන්න කියලා බැලුවෙ ඉගනගන්නත් එක්ක.

මට ලයින් Brazing කිරීමේ පහසුකම් ඇත.
Gauge Set එකක් මිලදී ගැනීමටද හැක.
Vacuum Pump එකක් නැත. :D

මට හිතෙන්නෙ Evaporator Coil එක ලීක්. ජංජාලෙ තියනවා Metal Leak Sealers ඕකට. ලංකාවෙ ගන්න තියෙයිද ඒවා? මේකෙ Refrigerant එක R134a :yes:

ලංකාවෙ R134a Refrigerant Canisters ගන්න තියනවද මේ වගේ?

Small-Canister-Refrigerant-R134A.jpg

අදහසක් දියල්ලකො මට මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද? Theory ඉගනගෙන තිබ්බට Practically මෙහෙම දෙයක් කරලා නෑ
:dull:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක ෆ්‍රිජ් හදන තැනකට දීපං බං.. උඹට වෙන වැඩක් නැත්නම් සහ ඕකට කෙල වුනාට අවුලක් නැත්නම් විතරක් ඉගෙනගන්න එක්ක වැඩේට අතගහපන්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ෆ්‍රිජ් හදන තැනකට දීපං බං.. උඹට වෙන වැඩක් නැත්නම් සහ ඕකට කෙල වුනාට අවුලක් නැත්නම් විතරක් ඉගෙනගන්න එක්ක වැඩේට අතගහපන්...
    හදන දෙතුන් දෙනෙක්ට පෙන්නුවා උං කියනවා 20000වගේ යයි කියලා වැඩේට.
    අම්මලගෙ කැමැත්තක් නෑ පරන එකක් නිසා එච්චර ගානක් වියදං කරන්න. අලුත් එකක් ගන්න තමා එයාලගෙ අදහස :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;19080777 said:
    හදන දෙතුන් දෙනෙක්ට පෙන්නුවා උං කියනවා 20000වගේ යයි කියලා වැඩේට.
    අම්මලගෙ කැමැත්තක් නෑ පරන එකක් නිසා එච්චර ගානක් වියදං කරන්න. අලුත් එකක් ගන්න තමා එයාලගෙ අදහස :yes:

    අලුතෙන් ගන්න හින්ද මස් කරල වැඩේ ගොඩදාගන්න අවසර තියෙනවා:lol:
    අපේ මගුලත් ටිකක් රත්වෙනවා වැඩියි තාම වැඩ හින්ද කූරුගාන්න බෑ:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;19080777 said:
    හදන දෙතුන් දෙනෙක්ට පෙන්නුවා උං කියනවා 20000වගේ යයි කියලා වැඩේට.
    අම්මලගෙ කැමැත්තක් නෑ පරන එකක් නිසා එච්චර ගානක් වියදං කරන්න. අලුත් එකක් ගන්න තමා එයාලගෙ අදහස :yes:

    යකෝ 20ක් යනවද ? එහෙනම් ඉතිං අලුත් එකක් අරගෙන අවෝ ගියෝ කියලා ඕක හදන්න ගනින්.. ඒත් ඔය ගෑස් නම් කොහොම තියෙනවද දන්නේ නෑ.. පොඩ්ඩක් කොම්පඥ්ඥවීදියේ පැත්තෙ බලපං.. ඒ හරියේ තියෙනවා ඔය බඩු තියෙන කඩවල්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ 20ක් යනවද ? එහෙනම් ඉතිං අලුත් එකක් අරගෙන අවෝ ගියෝ කියලා ඕක හදන්න ගනින්.. ඒත් ඔය ගෑස් නම් කොහොම තියෙනවද දන්නේ නෑ.. පොඩ්ඩක් කොම්පඥ්ඥවීදියේ පැත්තෙ බලපං.. ඒ හරියේ තියෙනවා ඔය බඩු තියෙන කඩවල්..
    ඒකනෙ කියන්නෙ. අලුත් එකක් ගත්තොත් අවුරුදු 10ක් විතර වොරන්ටිත් තියනවා. 20000ක් දීලා හදන එක පාඩුයි මේක.

    එල එල බොස් මම බලන්නං. Thanks ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හදන එකෙක් ඉන්නවා බොල්ලෑගල නම් අදුරන..... :yes:

    20ක් යනවා නම් අළුත් එකක් ගනින්... දම්‍ රෝ එක හොදයි කියනවා..... සිංගර් එහෙම නම් ගන්න එපා..... මගේ ෆ්‍රිජ් එක මාස දෙකක් ඈතුලත දැන් තුන් වෙනි ෆ්‍රිජ් එක..... :dull: