AC/Refrigerators Repair කරන්න දන්න අය ඉන්නවද?
දොර දෙකේ Refrigerator එකක් තියනවා කූල් වෙන්නෙ නෑ. ඒක ගොඩ දාන්න කියලා බැලුවෙ ඉගනගන්නත් එක්ක.
මට ලයින් Brazing කිරීමේ පහසුකම් ඇත.
Gauge Set එකක් මිලදී ගැනීමටද හැක.
Vacuum Pump එකක් නැත.
මට හිතෙන්නෙ Evaporator Coil එක ලීක්. ජංජාලෙ තියනවා Metal Leak Sealers ඕකට. ලංකාවෙ ගන්න තියෙයිද ඒවා? මේකෙ Refrigerant එක R134a
ලංකාවෙ R134a Refrigerant Canisters ගන්න තියනවද මේ වගේ?
අදහසක් දියල්ලකො මට මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද? Theory ඉගනගෙන තිබ්බට Practically මෙහෙම දෙයක් කරලා නෑ