EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ranga malli spam karanavooo, office eken as karanavaa :P:lol:

    ඒක තමයි.. මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් ගානකට හිමිකම් කිව්වට දාපු පෝස්ට් වලින් එකක්වත් හරිහමන් වැදගත් කමක් තියෙන පෝස්ට් එකක්වත් නැහැ. බොරුවට ස්මයිලීස් දදා ඉන්නවා...පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න.. මාව පහුකරෙත් ඔය වගේ බොරුවට ස්පෑම් කරල තමයි :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ස්පෑම් කරන එක නවත්තප්න්.දෙන්නේ ඔලුව කුඩු වෙන්න:angry:

    කොල්ලො කැතයි කියපු නිසා මාරු කරනවද? කෙල්ල ලස්සනයි කිව්ව නිසා තියන් ඉන්නවද? :confused::confused::P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඒක තමයි.. මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් ගානකට හිමිකම් කිව්වට දාපු පෝස්ට් වලින් එකක්වත් හරිහමන් වැදගත් කමක් තියෙන පෝස්ට් එකක්වත් නැහැ. බොරුවට ස්මයිලීස් දදා ඉන්නවා...පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න.. මාව පහුකරෙත් ඔය වගේ බොරුවට ස්පෑම් කරල තමයි :(:(

    Paw ahinsakayaa:lol:
    Kumara ayya gaane wade aran dunnoth spam karanne nahalu aaye:P:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තීරණය උබේ අතේ බෑඩ් කොප් :yes:

    නරක සොරා පොලිස් මීළගට ගන්නා තීරණය කෙබදු එකක් වේවිද?
    රැදී සිටින්න අප සමගින්...
    තීරණයක් ලද සැණින් එසැණින් විගසින් පුවත් ඔබ අතට...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Paw ahinsakayaa:lol:
    Kumara ayya gaane wade aran dunnoth spam karanne nahalu aaye:P:yes:

    අයිය නෙමෙයි මම මෙයා.. මම මල්ලි... :P:P
    දැන් ඉරිසියාකාරයො ටික දුවගෙන ඇවිත් සමයං කියවයි....:angry::angry::angry:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    කොල්ලො කැතයි කියපු නිසා මාරු කරනවද? කෙල්ල ලස්සනයි කිව්ව නිසා තියන් ඉන්නවද? :confused::confused::P:P

    තීරණය උබේ අතේ බෑඩ් කොප් :yes:
    Clock counts tik tok tik tok:rolleyes:

    අහ්හ්හ් මරාගෙන මැරෙනව එහෙනම් මෙකේ ඔක්කොම උන් එක්කම...:angry::angry::P
    Kaawada bossawada:shocked:
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    @bad cop - namata galapen na thamai
    oya avator eka, maru karapan

    mama kiyannada hodama avator eka ubata
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නරක සොරා පොලිස් මීළගට ගන්නා තීරණය කෙබදු එකක් වේවිද?
    රැදී සිටින්න අප සමගින්...
    තීරණයක් ලද සැණින් එසැණින් විගසින් පුවත් ඔබ අතට...

    ඔහු ප්‍රශ්නයෙන් පැන යාවිද ? :eek:
    පිරිමි සංහතියම පාවා දේවිද ? :shocked::angry:

    තීරණය කුමක් වේවිද ?
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වැඩකරන ජනතාවගේ මත බේදයට තුඩු දුන් ගැටලුව සම්බන්ධයෙන්
    බෑඩ් කෝප් මහතා මේ වන විට බුද්ධි අංශ සාමාජිකයන් සමග සාකච්චා කරමින් සිටි.

    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක-
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඒක තමයි.. මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් ගානකට හිමිකම් කිව්වට දාපු පෝස්ට් වලින් එකක්වත් හරිහමන් වැදගත් කමක් තියෙන පෝස්ට් එකක්වත් නැහැ. බොරුවට ස්මයිලීස් දදා ඉන්නවා...පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න.. මාව පහුකරෙත් ඔය වගේ බොරුවට ස්පෑම් කරල තමයි :(:(

    Rangau2 740;)

    Kumara456 666:P

    වැඩක් නැහැනේ කුමා මගේ පොස්ට් කවුන් එක උබට අල්ලන්න බැහැනේ සහෝ...:P:Pදැන් ඉතින් සමයන් කියනවා වෙන කරන්න දෙයක් නැහැනේ.:angry::angry:..රිදෙයි දැන්:lol:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහු ප්‍රශ්නයෙන් පැන යාවිද ? :eek:
    පිරිමි සංහතියම පාවා දෙයිද ? :shocked::angry:

    තීරණය කුමක් වේවිද ?

    මේ පිළිබදව අදහස් විමසීමට අප ප්‍රාෙද්ශීය වාර්තාකරු රංග මහතාව සම්බන්ධ කරගන්නවා..

    රංග මහතා.. කුමක්ද ඔබේ අදහස මේ සම්බන්ධයෙන්? සොරා පොලිස් ප්‍රශ්නයෙන් පැන යාවිද ? :eek:
    පිරිමි සංහතියම පාවා දෙයිද ? :shocked::angry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිනා වෙන්න එපා අක්කණ්ඩි... :sorry::(
    Hari hari hinaa une na podi malli :)
    වැඩකරන ජනතාවගේ මත බේදයට තුඩු දුන් ගැටලුව සම්බන්ධයෙන්
    බෑඩ් කෝප් මහතා මේ වන විට බුද්ධි අංශ සාමාජිකයන් සමග සාකච්චා කරමින් සිටි.

    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක-

    :shocked::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩකරන ජනතාවගේ මත බේදයට තුඩු දුන් ගැටලුව සම්බන්ධයෙන්
    බෑඩ් කෝප් මහතා මේ වන විට බුද්ධි අංශ සාමාජිකයන් සමග සාකච්චා කරමින් සිටි.

    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක-

    -පොලිස් මාධ්‍ය ප්‍රකාශක- :angry::angry::angry:
    තෝ අහුවෙනකල් තමයි හිටියෙ.. :angry::angry::angry::angry: