අඩෝ හොරා පොලිස් උබව එල්ලනවා ගෝල් ෆේස් එකේ කොඩි කනුවේ සද්ද දාන්න එන්න එපාඅඩෝ ස්පෑම් කරන එක නවත්තප්න්.දෙන්නේ ඔලුව කුඩු වෙන්න

මට මලපනිනවා චාමර

මොහුව එල්ලා මරන්න ඔනේ...මේ පිළිබදව අදහස් විමසීමට අප ප්‍රාෙද්ශීය වාර්තාකරු රංග මහතාව සම්බන්ධ කරගන්නවා..
රංග මහතා.. කුමක්ද ඔබේ අදහස මේ සම්බන්ධයෙන්? සොරා පොලිස් ප්‍රශ්නයෙන් පැන යාවිද ?
පිරිමි සංහතියම පාවා දෙයිද ?![]()

මොහුව එල්ලා මරන්න ඔනේ...
මොකක්ද සීන් එක කියපල්ල![]()

පරණ පෝස්ට් ටිකක් කියෝලා වරෙන්.. එකේ ඉදන් කියන්න කම්මැලියි බොල.. 

අනේ කියපන්කෝ කුකුවෝපරණ පෝස්ට් ටිකක් කියෝලා වරෙන්.. එකේ ඉදන් කියන්න කම්මැලියි බොල..
![]()

රහස් පොලිසිය විසින් බුද්ධි අංශ වලට ලබාදී තිබූ පරස්පර විරෝදි තොරතුරු හේතුවෙන් තවමත් ඒක මතික තීරණයකට එලබීමට බෑඩ් කෝප් මහතාට නොහැකි වී තිබෙනවා.මේ සදහා වැඩි දුර උපදෙස් සදහා ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඉල්ලා ඇත.තවද අවුරුදු 40ක් පමණ වයසැති පුද්ගලයෙකු විසින් පොලිස් නිළධාරියෙකුට කරන ලද අපහාසයක් සම්බන්දයෙන් දැඩි පියවර ගන්නා ලෙසද නියෝග කලා
-පොලිස් මාධ්‍ය ප්‍රකාශක-

බෑඩ් පොලිස් ප්‍රශ්නයෙන් පැන යනවා පමණක් නොව පිරිමි සංහතියම පාවා දෙන බවක් දැන් පෙනී යනවා![]()

මේ වනවිට වැඩකරන ජනතාවගේ ප්‍රශ්ණය සදහා පිලිතුරු ලබාදී අති බව බෑඩ් කෝප් මහතා පවසනවා.ඒ නැවත පරණ චක්‍ර ලේඛණය ක්‍රියාත්මක කිරීමෙන්.තවද ඒ මහතා වැඩිදුරටත් මෙසේ සදහන් කලා.කැබිනට් තීරණ වලට පිටින් වැඩ කරන ජනතාව හෙන ගහලා අකුලෝලම පල කියලා අලුත් චක්‍ර ලේඛණයක් කලු කඩ මාර්ගයෙන් ගෙන්වා ගෙන සම්මත කරගන්නා බවය