Lankawe Thepel (Post) Horakama

L-Smoker

Member
aithikaraya nathiwa komada bn kadnne
ehema kadanna puluwan kiyala nithiyak thiyanawada?

nikn hari mokek hari kadala ape item kallak missing wela tibboth katawath complain karanna barida ?

තැපෑල හරහා එන ඕනම එකක් කඩන්න අයිතිය තියෙනවා.. ඒකෙන් බේරෙන්න හොඳම වැඩේ FedEx තමා වලින් ගෙන්නන එක
 
JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Really? my wife had sent me the new iphone on last week via USPS priority express so they would just steel it? ARE YOU SURE ABOUT THIS? :( btw international letters arrive just fine! got one yesterday

    why u keep ur wife there and u a stay here?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    යකෝ අමාරුවෙන් දහදුක් විදලා හොයාගන්න එකෙන් මොනා හරි ගෙන්න ගන්න හැදුවම එකත් උස්සනවා
    මට මල පයිනවා සිරිසේන සිරාවට කියන්නේ
    4988968.png
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    customs eke unath kadanna aithiyak nehe, scan karala balanna puluwan echcharai. ehema kadala mewa karoth aithiya thahavuru karanne one wenawa, hemadama ekama de kianne behene, itin loku deyak kiwwoth eyata erehiwa paminillak danne puluwan.
     
    ලංකාවෙ පවතින සම්මත නීතිය අනුව ඕනෑම තැපල් නිලධාරියෙකුට සැක කටයුතු පර්සල් එකක් කඩලා බලන්න පුලුවන්. ඒ නීතියට අකමැති නම් ඕනෑම කෙනෙක්ට FedEx,DHL හරහා ගෙන්වන්න පුලුවන්;)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ලංකාවෙ පවතින සම්මත නීතිය අනුව ඕනෑම තැපල් නිලධාරියෙකුට සැක කටයුතු පර්සල් එකක් කඩලා බලන්න පුලුවන්. ඒ නීතියට අකමැති නම් ඕනෑම කෙනෙක්ට FedEx,DHL හරහා ගෙන්වන්න පුලුවන්;)

    neethiyen kiala athi namuth, open karapu officer ta chodana ellakaranne puluwan monawa unath.
     
    L-Smoker

    Member
    neethiyen kiala athi namuth, open karapu officer ta chodana ellakaranne puluwan monawa unath.
    චෝදනාවක් එල්ල කරා නම් පුලුවන්. ඒත් ඒක ඒ මනුස්සයා ගත්තමයි කියලා උසාවියෙදි ඔප්පු කරන්න නම් බැරි වේවි. ගොඩක් වෙලාවට අපි බඩුවක් නැති වෙලා ගියාම එහෙන් කියන්නේ, ඒක එහෙන් ඇත්තට එව්වෙ නැද්ද දන්නේ නැහැ කියලා

    හොඳම වැඩේ කවුරු හරි නීතී උපදේසකයෙක්ව චැනල් කරලා අහන එක. ඒ මිනිස්සු අපිට වඩා ඕවා කොහොමත් දන්නවා. ඊට පස්සේ පොලිසියේ පැමිණිල්ලක් දාලා උසාවි ගියා නම් හරි. එකෙක් උසාවි ගියා නම් ඔය හොරකමක් ගැන ඇත්තටම හොරකම් කරන කෙනෙක් හිටියොත් එයා බය වෙනවා. ෆේස්බුක් එකේ නම් කොච්චර ෂෙයා කලත් වැඩක් වේවි කියලා හිතන්න අමාරුයි
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    ලංකාවෙ පවතින සම්මත නීතිය අනුව ඕනෑම තැපල් නිලධාරියෙකුට සැක කටයුතු පර්සල් එකක් කඩලා බලන්න පුලුවන්. ඒ නීතියට අකමැති නම් ඕනෑම කෙනෙක්ට FedEx,DHL හරහා ගෙන්වන්න පුලුවන්;)

    Uba post office ekkada ban wada karanne? :confused::oo: