mamath dan sthi 6 ka idan mage order eka enakan balagena innawa bnz



aithikaraya nathiwa komada bn kadnne
ehema kadanna puluwan kiyala nithiyak thiyanawada?
nikn hari mokek hari kadala ape item kallak missing wela tibboth katawath complain karanna barida ?
Really? my wife had sent me the new iphone on last week via USPS priority express so they would just steel it? ARE YOU SURE ABOUT THIS?btw international letters arrive just fine! got one yesterday
why u keep ur wife there and u a stay here?
customs eke unath kadanna aithiyak nehe, scan karala balanna puluwan echcharai. ehema kadala mewa karoth aithiya thahavuru karanne one wenawa, hemadama ekama de kianne behene, itin loku deyak kiwwoth eyata erehiwa paminillak danne puluwan.

ලංකාවෙ පවතින සම්මත නීතිය අනුව ඕනෑම තැපල් නිලධාරියෙකුට සැක කටයුතු පර්සල් එකක් කඩලා බලන්න පුලුවන්. ඒ නීතියට අකමැති නම් ඕනෑම කෙනෙක්ට FedEx,DHL හරහා ගෙන්වන්න පුලුවන්
neethiyen kiala athi namuth, open karapu officer ta chodana ellakaranne puluwan monawa unath.
ලංකාවෙ පවතින සම්මත නීතිය අනුව ඕනෑම තැපල් නිලධාරියෙකුට සැක කටයුතු පර්සල් එකක් කඩලා බලන්න පුලුවන්. ඒ නීතියට අකමැති නම් ඕනෑම කෙනෙක්ට FedEx,DHL හරහා ගෙන්වන්න පුලුවන්

