SLT vs Lankabell vs Dialog

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන් ඒ offer ඒක තාම තියෙනවද ?
    කොහොමද හම්බුනේ ?
    කොයි පළාතේද ?
    net connection එක කොහොමද ?
    උබ ගත්ත pkg එක මොකක්ද ?

    :D :D :D පොඩ්ඩක් කියපන්කො .. offer එකක් තියෙනවා නං මං හෙටම ගන්නවා :)

    Sep 13 wenakan gampaha offer eka machan. Eken gaththe, dialog ekakuth thiyenawa, eth eke data madi mata, meka shape. Mama gaththe 40 gb eka. Ping eka wadiy welawakata , speednam dialog ekatath wadiya enawa. Tested!!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Sep 13 wenakan gampaha offer eka machan. Eken gaththe, dialog ekakuth thiyenawa, eth eke data madi mata, meka shape. Mama gaththe 40 gb eka. Ping eka wadiy welawakata , speednam dialog ekatath wadiya enawa. Tested!!

    Speed eke kiyeda?
    Oya Gampaha koi hariyeda inne?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Ehenam ubata 4G tama ganna wenne :yes:

    Mama lagadi TV eke dekka Gampaha patte da koheda offer ekak. Uba Gampaha nam inne chance eka :D

    4G Rs.3000 ta denawa kiyala tama demme.

    Oya price eka equipment configuration fee eka netuwada koheda. Ubata taniyama eka fix kraganna puluwan nam salli denna one na. Nethnam Rs.500 or Rs.750 k da koheda denna one. Hariyatama gaana mataka na :baffled:

    eg :- mata broadband ganna giye Connection fee eka Rs.1000. Mama taniyama router eka configure kara gatta. un router eka denawa. fix karanna tama extra ganak gewanna one.

    Uba Colombo wagenam inne oya 3 denagema ewa hoda stable & speed ati.

    Ubata wasi eka balala ganin.

    එල එල .. මං බැලුවේ lankabell එකවත් ගන්න කියල .. උන්ගේත් monthly rental එක බලල මොකක් හරි කරන්න බලනවා :)

    machan uba dilaog eke data pata gala iwara karagane browse karalada download karalada? downlaod nokara browse karala witharak shape wena barida masema data balace karagena?

    Slt ganin putha eka thamai elama

    මචන් උබට කියන්න මගේ දැන් තියෙන්නේ 5GB connection එකක් ... ඒ උනාට මාසේ අන්තිමට මගේ usage එක 19GB විතර .. :dull: ඉතින් 25gb හම්බුනොත් කොහොමට තියෙයිද :baffled:

    mata nam dawas 25k
    1GB per day wage

    dloads mama karanne na ney e hinda mata shape :)

    ela ela .. :)

    wassata awlak na machan.man dan 1 year witara use karanne..GB iwara unata slow karan naa.api use karana widiyata charg karanwa.250/- for 1GB.oya koheda? lagama branch eken ahanna.eyala knk ewai sgnl strength eka balanna

    මං මරදානේ බන් .. උන්ගේ නම්බර් එකක් දන්නවද කතා කරන්න ඕනේ ? උන්ට කිව්වොත් උන්ම ඇවිත් හයි කරලා දෙනවද ? connection එක ගන්නකොට කීයක් ගෙවන්න ඕනේද කියල දන්නේ නැද්ද ?

    Sep 13 wenakan gampaha offer eka machan. Eken gaththe, dialog ekakuth thiyenawa, eth eke data madi mata, meka shape. Mama gaththe 40 gb eka. Ping eka wadiy welawakata , speednam dialog ekatath wadiya enawa. Tested!!

    ela ela :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,170
    113
    ;) SLT ban mage thiyenne. samanayen 13mbps enne me tike 7mbps walata adu wela. [habai eka hodai godak speed unahama dannema nathuwa iwara wenawa ban]:dull:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    Lankabell thamai mama nam use karanne. SLT lage 40k kiwwata peek time 40k denne naha. anika tax gahanawane tele communication walatath. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ;) SLT ban mage thiyenne. samanayen 13mbps enne me tike 7mbps walata adu wela. [habai eka hodai godak speed unahama dannema nathuwa iwara wenawa ban]:dull:

    එල එල :)

    Lankabell thamai mama nam use karanne. SLT lage 40k kiwwata peek time 40k denne naha. anika tax gahanawane tele communication walatath. :(

    lankabell kohomada machan ? speed ? monthly rental eka keeyak enawada tax ekka ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Ehenam ubata 4G tama ganna wenne :yes:

    Mama lagadi TV eke dekka Gampaha patte da koheda offer ekak. Uba Gampaha nam inne chance eka :D

    4G Rs.3000 ta denawa kiyala tama demme.

    Oya price eka equipment configuration fee eka netuwada koheda. Ubata taniyama eka fix kraganna puluwan nam salli denna one na. Nethnam Rs.500 or Rs.750 k da koheda denna one. Hariyatama gaana mataka na :baffled:

    eg :- mata broadband ganna giye Connection fee eka Rs.1000. Mama taniyama router eka configure kara gatta. un router eka denawa. fix karanna tama extra ganak gewanna one.

    Uba Colombo wagenam inne oya 3 denagema ewa hoda stable & speed ati.

    Ubata wasi eka balala ganin.

    මේ දවස් වල ඩයලොග් එකෙත් ඔෆර් එකක් තියනවා 4G, ඔය ලංකාබ්ල් ,එස් ල්ටී දෙකට ම වඩා ඩයලොග් එක 25 GB එක රු1400, ඔෆර් එක 3500/= යි. Call 117100100 and order.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    මේ දවස් වල ඩයලොග් එකෙත් ඔෆර් එකක් තියනවා 4G, ඔය ලංකාබ්ල් ,එස් ල්ටී දෙකට ම වඩා ඩයලොග් එක 25 GB එක රු1400, ඔෆර් එක 3500/= යි. Call 117100100 and order.

    අඩේ සිරාවට ? කොළඹට ඔෆර් තියෙනවද ? ගෙදරට ඇවිල්ල හයි කරලා දෙනවද ?
     
    • Like
    Reactions: arsehole-froce

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    ලංකාබෙල් හොදයි එත් අවුල් ගියොත් සර්විස් අතින් අන්තිමයි. වෙනස තියෙන්නේ slt වගේ peak off peak නෑ ලංකාබෙල් වල ඒ නිසා පාඩු නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ලංකාබෙල් හොදයි එත් අවුල් ගියොත් සර්විස් අතින් අන්තිමයි. වෙනස තියෙන්නේ slt වගේ peak off peak නෑ ලංකාබෙල් වල ඒ නිසා පාඩු නෑ

    lankabell හිටපු ගමන් සිග්නල් ඩ්‍රොප් වෙනවා කියල එකෙක් කිව්ව නේ බන් .. :sorry:
     
    • Like
    Reactions: RaZor_911

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    lankabell හිටපු ගමන් සිග්නල් ඩ්‍රොප් වෙනවා කියල එකෙක් කිව්ව නේ බන් .. :sorry:
    ඩයලොග් ගනින් එහෙනම් !!!
    මගේ නම් දැන් සිග්නල් ඩ්‍රොප් වෙන කේස් එකක් එකක් තියෙනවා කෝල් කරලා කියන්න කම්මැලි :):):):)