BitDefender Internet Security 2016 Free 6 Months

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මෙන්න මචන් තව ප්‍රොමෝෂන් එකක්. BitDefender Internet Security 2016 මාස 6ක key එකක්.

    මෙන්න මේ පහල තියන link 2කෙන් එකකට ගිහින් ඔය ඉල්ලන ඒවා දීල key එක ගනින්. මේල් එකට key එක එවනවා..

    මෙන්න ලින්ක් 2ක. ඕන එකකට පල,


    http://www.bitdefender.com/media/html/adware-removal-tool/?lc_aid=39902&lc_cid=4679


    http://www.bitdefender.com/media/html/60-second/index.html?lc_aid=39902&lc_cid=4679



    BitDefender-Internet-Security-2016-Free-Giveaway.jpg
     
    • Like
    Reactions: SkullVamp

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මං ඕක දාගෙන හිටියා.. රැම් එක අදිනවා හම්බානෙක.. කැස්පා දාගත්තා ආයෙම..:(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    බම්ප් බං.. මං ඕක දාගෙන හිටියා.. රැම් එක අදිනවා හම්බානෙක.. කැස්පා දාගත්තා ආයෙම..:(
    නැ??? හැබැයි මමත් මේක තියෙන්නේ මචන්. ram එක පොඩ්ඩක් වත් යන්නේ න නේ??:confused: