ජපන්-කාර්-බදු-දැවැන්ත-ලෙස-ඉහළට ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,439
    6,610
    113
    Land of Lions
    ජපන්-කාර්-බදු-දැවැන්ත-ලෙස-ඉහළට ....

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

    රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

    මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.

    මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.

    එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ.

    මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000) වැඩිකර තිබෙන අතර Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000) වැඩිකර ඇත.

    මෙම වාහනවල රේගු බදු වැඩිවන ආකාරය සවිස්තරාත්මකව පහත දැක්වේ.
    Yen

    Yen.png

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෝටර් රථ ආනයනය කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇති බවයි.

    එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.

    Source: http://biz.adaderana.lk/exclusive-ජපන්-කාර්වල-රේගු-බදු-දැව/
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,794
    21,044
    113
    ado ara ad eke hitapu ewunta moko wune banz
    #yahapalanaya
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කාලෙ ඇඩ් වල ගියේ කොහොමද.. රෝද දෙකෙන් රෝද හතරට කිව්වා.. දැන් කොහොමද.. යහ පාලනේ..

    ඕවට තමයි කියන්නෙ අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගානව කියලා..:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කාලෙ ඇඩ් වල ගියේ කොහොමද.. රෝද දෙකෙන් රෝද හතරට කිව්වා.. දැන් කොහොමද.. යහ පාලනේ..

    ඕවට තමයි කියන්නෙ අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගානව කියලා..:lol:

    හුරේ.... ;);)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,794
    21,044
    113
    ඒ කාලෙ ඇඩ් වල ගියේ කොහොමද.. රෝද දෙකෙන් රෝද හතරට කිව්වා.. දැන් කොහොමද.. යහ පාලනේ..

    ඕවට තමයි කියන්නෙ අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගානව කියලා..:lol:
    harhshaya moko danne naha kiyanne
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    budjet ekata kalin wadi karana ewa wadi karanawa... arakku bier cigarete wadi kola giya satiye.... mahinda lokkat ohomamayi kaleee jaya wewa..... etakota tamayi eka super ayawayak wenne...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,794
    21,044
    113
    budjet ekata kalin wadi karana ewa wadi karanawa... arakku bier cigarete wadi kola giya satiye.... mahinda lokkat ohomamayi kaleee jaya wewa..... etakota tamayi eka super ayawayak wenne...
    ethakota budget eken passe wenne mokakda bans ??
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ethakota budget eken passe wenne mokakda bans ??

    අපි හරි හොදායි.. බජට් එකෙන් මොකුත්ම වැඩි කරේ නෑ කියල කියන්න පුලුවන්..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ කාලෙ ඇඩ් වල ගියේ කොහොමද.. රෝද දෙකෙන් රෝද හතරට කිව්වා.. දැන් කොහොමද.. යහ පාලනේ..

    ඕවට තමයි කියන්නෙ අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගානව කියලා..:lol:

    :lol:
     
    Similar threads