How ISIS Was Created

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    CIA එක හැමදාම කරේ ලෝකෙ කාලකන්නි කරපු එක තමයි උංගෙ වාසියට...
    ඕක නොදන්න එවුංට ඇමරිකාව කිව්වම හෙන ඉහළයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    CIA එක හැමදාම කරේ ලෝකෙ කාලකන්නි කරපු එක තමයි උංගෙ වාසියට...
    ඕක නොදන්න එවුංට ඇමරිකාව කිව්වම හෙන ඉහළයි

    උබ කොහොමද මචං ඒක දන්නෙ... CIA එකයි ඔය ඔක්කොම කරේ කියල Documentry එහෙකින්ද.... :confused:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    උබ කොහොමද මචං ඒක දන්නෙ... CIA එකයි ඔය ඔක්කොම කරේ කියල Documentry එහෙකින්ද.... :confused:

    CIA එකේ හිටපු ලොක්කො කියපු කතා අහල බලපං මචං... උං කියනව රටවල් වල ප්‍රශ්න වලට කෙලින්ම මැදිහත් වෙච්ච හැටි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    CIA එකේ හිටපු ලොක්කො කියපු කතා අහල බලපං මචං... උං කියනව රටවල් වල ප්‍රශ්න වලට කෙලින්ම මැදිහත් වෙච්ච හැටි

    CIA උන් විතරද බන් ඔහොම රට රටවල් වල ඔත්තු බැලුවෙයි අරවයි මේවයි කරේ...නෑනෙ ඒ හින්ද කට වහගෙන ඉදපන් :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    thambi haththa hithagena innawa aththe allah pak*ya ISIS haduwa kiyala wennathi. Allah is USA :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    CIA උන් විතරද බන් ඔහොම රට රටවල් වල ඔත්තු බැලුවෙයි අරවයි මේවයි කරේ...නෑනෙ ඒ හින්ද කට වහගෙන ඉදපන් :P

    CIA එකට බනිනකොට ඇයි බං උඹට රිදෙන්නෙ?
    ඔත්තු බලන එකයි රටවල් වල අභ්යන්තර කටයුතු වලට රිජුව හෝ වක්‍රාකාරයෙන් මැදිහත් වෙලා ඒව කාලකන්නි කරන එකයි දෙකක්...
    මෙතන පොර ටෝක් දිදී ඉන්න වෙලේ රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියල පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද?
    මෙතන පොර ටෝක් දුන්න කියල උඹව කවුරුවත් ගනං ගන්නෙත් නැහැනෙ :D
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    avatar368498_13.gif

    බම්ප් කරන්න මචන් :)