CIA එක හැමදාම කරේ ලෝකෙ කාලකන්නි කරපු එක තමයි උංගෙ වාසියට...
ඕක නොදන්න එවුංට ඇමරිකාව කිව්වම හෙන ඉහළයි

උබ කොහොමද මචං ඒක දන්නෙ... CIA එකයි ඔය ඔක්කොම කරේ කියල Documentry එහෙකින්ද....![]()
CIA එකේ හිටපු ලොක්කො කියපු කතා අහල බලපං මචං... උං කියනව රටවල් වල ප්රශ්න වලට කෙලින්ම මැදිහත් වෙච්ච හැටි

CIA උන් විතරද බන් ඔහොම රට රටවල් වල ඔත්තු බැලුවෙයි අරවයි මේවයි කරේ...නෑනෙ ඒ හින්ද කට වහගෙන ඉදපන්![]()

thambi haththa hithagena innawa aththe allah pak*ya ISIS haduwa kiyala wennathi. Allah is USA![]()



