EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Suba udasanak wewa wada karana kukulani kikiliyani!!!!

    මේ යකා 6ට විතර ඔ‍ෆිස් ඇවිල්ලා මොනා කරනවද මන්දා.:baffled:ඇත්ත කියහන් උබ පදිංචි වෙලා ඉන්නෙත් ඔ‍ෆිස් එකේද:eek:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මේ යකා 6ට විතර ඔ‍ෆිස් ඇවිල්ලා මොනා කරනවද මන්දා.:baffled:ඇත්ත කියහන් උබ පදිංචි වෙලා ඉන්නෙත් ඔ‍ෆිස් එකේද:eek:

    තරහා නොගන්න දරුවා.. මා ලංකා පුරයේ නෙවේ රාජකාරි කටයුතු කරන්නේ.
    ඉස්මුරුතවට කන්න දුන්නොත් බෙල්ලත් ගලවල දෙන උන් ඉන්න රටේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෝ අර ඊයේ රෑ වඩේ විකුණපු එකා:angry::angry:
    උගේ වඩේ එකක කැරපොත්තෙක් ඉදල බන්...:yes:
    කාපු එකා මූව පොලීසියට අල්ලලා දීලා:sorry:
    මම ගිහින් ඇප දීල ගෙදර එක්කන් ගියේ:rolleyes:
    පවු අසරනයා:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තරහා නොගන්න දරුවා.. මා ලංකා පුරයේ නෙවේ රාජකාරි කටයුතු කරන්නේ.
    ඉස්මුරුතවට කන්න දුන්නොත් බෙල්ලත් ගලවල දෙන උන් ඉන්න රටේ
    අහ්හ් ඒ කොහෙද බන්:rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තරහා නොගන්න දරුවා.. මා ලංකා පුරයේ නෙවේ රාජකාරි කටයුතු කරන්නේ.
    ඉස්මුරුතවට කන්න දුන්නොත් බෙල්ලත් ගලවල දෙන උන් ඉන්න රටේ

    අහ් ලංකා පුර නොවිහිද?
    ඒසේ නම් කිනම් දේශයක රාජකාරී කරන්නාහූද