Truecaller software

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meka kohen hari edala thama thiyenne :yes: mage nam aththa nama thibbe mama unlist kala :yes: nikamata mage yaluwekge namak gahuwa uta api kiyana nama thama meke thibbe!
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Meka ussala nennam mage parana kallage number eka gahuwa eka Airtel kiyala thiyenne :rofl: :lol: hemoma gawama number eka thiyenawa eh kiyanne :P welawa hodayi mage :P

    edit : samahara ewa surname ekath ekka thiyenawa ewa kohen hari gaththada danne naha

    edit 2 : gedara ayage number pawa thiyenawa :dull:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    ඔය තියෙන්නේ සාක්ෂි ;)
    iOS වල phone book access ගන්න බැරි නිසා මුන් trick කරනව :lol: දුකත් හිතෙනව.. මන් නම් install කලා කාටවත් අවුලක් නෑ.. මටත් අවුලක් නෑ. :yes::cool: Search කරන්නත් පුලුවන්.. තව ටික කාලෙකින් බෑ කියයිද දන්නෙ නෑ.. :eek:

    IMG_0515_zps7y9v8fgr.png

    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් මට කියපන් .............

    :no::no::no::no:
    ekage venna ba, privacy gana ochchara hitanava nam elakiri ennath epa ban
    mokada elakiri eketh privacy policy ekak nane. hangila ge mulle hitinam hari.
    oya app eken vasi vadi avasi valata vada
    avasi bala bala giyoth onama ekaka avasi tiyenava ,smart phone ekaka unath ehemai.
    kauru hari apathayek call karama , danne nati kenek call karama apita lesiyenma block karanna puluwan. oya tor vala godakma ine pedopophiles
    un deepweb yanne jal tara vada karannai godak velavata maddayavediyek, police karayek giyoth misak. anonymous eka piti passe inne godakma inne anarchist lai , hackers lai, un thamange real details eliyata denna kamati natte ahu vei kiyala bayata.
    uba me app eka yakek vage penvanne, namuth me app eka godak hoda ekak. eka nisai godakma phones vala meka tiyenneth. ada kale onama ekekta internet tiyenavanae, itin oka remove karana eka loku vadak nevi.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    උඹ මොනා කියනවද මන්ද
    ලංකාවේ ජනගහනෙන් 20%කටයි ඉන්ටර්නෙට් තියෙන්නෙ

    එකෙත් IT knowladge එක හරියට තියෙන එවුන් ඊටත් කොච්චර අඩුද?

    facebook නිසා කොච්චර අපරාද වෙනවද? කීයෙන් කී දෙනාද ප්‍රයිවසි හදාගන්නවත් දන්නේ fb එකේ තමන්ගේ ෆොටෝ වල ඔච්චර පත්තර වල ඔය නිවුස් යද්දිත්?

    හැමෝම පාවිච්චි කරනවා කියල කිව්වහම එක හොඳ දෙයක් වෙනවද?

    Facebook account එකක් එක බටන් එකක් ඔබල hack කරන්න පුළුවන් App එකක් තිබ්බ කියල හිතපන් :P හැම එකාම ඕක දාගනියි අනුන්ගේ රෙද්දවල් හොයන්ඩ. එතකොට ඒ app එක හොඳ එකක් හින්දද හැමෝම තියාගෙන ඉන්නේ?

    එතකොට ෆෝන් වල තියෙන වැල විඩියෝස්? ඒවා මිනිස්සු තියාගෙන ඉන්නේ ඒවායින් වෙන්නේ හොඳ දෙයක් කියල හිතාගෙනද?

    app එක යකෙක් කියල මම දකිනවා කියල ඔයා හිතන්නේ ඔයා මම මගේ කොණෙන් බලන විදිහ ගැන judge කරලනේ.
    මම මගේ කොණෙන් දකින දේවල් අනික් සාමාන්‍ය මෙම්බර්ස්ලට weird කියල එයාලගේ ඇසෙන් බලල අපිව judge කරන නිසා තමයි වැඩි අදහස් එලියට දානවා අඩු වගේම විවුර්ත අදහස් ගොඩක් පෑගිලා යන්නෙත්. (අසාමාන්‍ය මම කියල කියනවා නෙමෙයි, මගේ අදහස් වෙනස් කියල කියන නිසයි මම කිව්වේ)

    අපි ජිවත් වෙන්නේ අපේ ලෝකවල නෙමෙයි, තව කෙනෙක් අපිට හදල දීපු ලෝක වල, අපේ ප්‍රශ්න අමතක කරලා වෙන අය අපේ ඔලු වලට දාපු ප්‍රශ්න වල.

    අපි පොඩි කාලේ අපේ හිත් වලට අපේම ප්‍රශ්න තිබුන. අරක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? අරක අරක නිසා මෙහෙම වෙනවනම් ඇයි මේක මෙහෙම නොවෙන්නේ? කියල...

    නමුත් ඒ ප්‍රශ්න තාරිකිකව හිතන්න තියෙන හැකියාව පොඩි කාලෙම අපෙන් උදුරගෙන පිට අය අපේ ඔලුවට එයාලගේ ප්‍රශ්න ලිස්ට් එකක් දුන්න. ඊටපස්සේ එයාලගේ ඒ ප්‍රශ්න වලට එයාල දෙන ඒ උත්තරයම මිසක් අපේ උත්තර නැතුව දෙන්න උනා. ඒවා අපි කටපාඩමෙන් ලියන්න උනා.. ස්වභාවයෙන් තාරිකිකව හිතන්න තිබ්බ හැකියාව යට ගියා..

    එයාලගේ රුකඩ විදිහට අපිට නටන්න උනා.. ඒ අතරේ සත්‍ය ත් ගොඩක් විට යට ගැහිල ගියා.. ඒ උත්තර ලිස්ට් එකෙන් පිට උත්තරයක් තිබ්බොත් අපිට අනාගතයක් නැති කරා.. නමුත් හුඟක් අයට ඇස ඉදිරි පිට තියෙන ඇත්ත පෙන්නේ weird විදිහට. ඒකට එක අයගේ හැදුනු environment එක බලපානව අර මන් කිව්වා වගේ.
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ මගුලෙන් ගෙඩි පිටින් ෆෝන් බුක් එකම උන්ගේ සර්වර් එකට ඖලෝඩ් වෙනවා