citizenfour movie eka balanna
![]()
ඔව් ඕක නෙට් කනෙක්ට් වෙලා ඉන්නකොට වැටෙනවා නම්බර් එක. windows phone වලට default එනවා ඔය app එක.

මේ app එක පාවිච්චි කරන අනික් එවුන් තමයි අපේ නම්බර් ටික වටේ යවන්නෙ.
ඕක ප්රමෝට් වෙන තරමට තව තව මිනිස්සුන්ගේ නම්බර් ඕකට වැටෙනව
ඔයාගේ නම්බර් එකත් ඇති ඔකේ නම් ගම් සහිතව.![]()
නිකන් නම්බර් පෙන්නනව කෝල් කරන්න ඕනේ නැහැ. ඔකේ සර්ච් කරන්න පුළුවන්.hora vada karana unta thami baya venan tiyenne
oken nikan numbers penvanne nane, kata hari call karama vitarai
ape number eke unta vatenne.
නිකන් නම්බර් පෙන්නනව කෝල් කරන්න ඕනේ නැහැ. ඔකේ සර්ච් කරන්න පුළුවන්.
හොර වැඩ මොනාද බන් පවුද්ගලික තොරතුරුනේ ෆෝන් නම්බර් එකක් කියන්නෙ
අනික ඔකේ Pro Version එකේ නමෙන් සර්ච් කරලා ෆෝන් නම්බර් එක ගන්නත් පුළුවන්
උබේ ෆෝන් එකට ඔය App එක ඉන්ස්ටෝල් කරපුවහම වෙන්නේ උඹගේ ෆෝන් බුක් එකේ තියෙන උඹගේ යාලුවන්ගේ සේරම නම්බර් ටික උන්ගේ database එකට කොපි කරගන්න එක
Social Groups, Smart Phones Use නොකරන අය ඕනේ තරන් ඉන්නවා.private details ochchara hanganna one nam
smart phone use nokara innava nam hodai, social networks (facebook) vage
evalata enne nathnam hodai.
Social Groups, Smart Phones Use නොකරන අය ඕනේ තරන් ඉන්නවා.
ඒ අයට ඔය App එක ගැන සත පහක Idea එකකුත් නැහැ. එත් ඔය Database එකට එයාලගේ Numbers පවා ඇතුලත් වෙනවා. එක එහෙම වෙන්නේ එයාල කන්ටෑකට් කරන ඉන්න එයාලගේ යාළුවො smart phones පාවිච්චි කරන නිසා සහ උන්ගේ Phone Book එකේ තියෙන කන්ටෑක්ට් සේරම truecaller කාරය ඇදගන්න හින්ද.
ඔය සොෆ්ට්වෙයා එකේ බයානක කම තියෙන්නේ සොෆ්ට්වෙයා එක දාන එකාට වඩා උගේ යාලුවොන්ට.
තමන්ගේ යාලුවෙක් ඔය Truecaller App එක දාගත්ත කියන්නේ, එයා මුළු ලෝකෙටම එයාලගේ යාළුවො ටික පාවා දුන්න වගේ වැඩක් වෙන්නේ. මේ තියෙන්නේ මේ මේ මෙයාගේ ෆෝන් නම්බර් එක කියල
උබ කියන විදිහට බැලුවොත් උන්ගේ යාළුවොන්ගේ තියෙන Smart Phones පවා පාවිච්චි කොරන්න එපා කියන්න ඕනේ. කොහොමද එක කරන්නේ?
උදාහරණයක් විදිහට උබ උබේ ෆෝන් එකට Truecaller දැම්මහම, උබේ Girl Friend ගේ නම එක්ක උඹේ phonebook එකේ තිබ්බොත් එයාගේ email හිටං ඒවා දාල තිබ්බොත් ඒ ඔක්කොම Truecaller එකට app එකෙන් ඇදගන්නව. ඊටපස්සේ කෙල්ලගේ ෆෝන් නම්බර් එක Truecaller පාවිච්චි කරන එකෙක්ට හොයාගන්න ලේසියි
mala magulai mage number eka pennawa kohomada eeeeee ? mama eka dan ain karala
Same here mage number ekath thiyenawa.. 
මේක ඇත්ත මගේ නම ආවෙ තරිදු මල්ලි කියල.. කවුරුහරි සේව් කරල තියෙන විදියට තමා අරන් තියෙන්නෙ.Social Groups, Smart Phones Use නොකරන අය ඕනේ තරන් ඉන්නවා.
ඒ අයට ඔය App එක ගැන සත පහක Idea එකකුත් නැහැ. එත් ඔය Database එකට එයාලගේ Numbers පවා ඇතුලත් වෙනවා. එක එහෙම වෙන්නේ එයාල කන්ටෑකට් කරන ඉන්න එයාලගේ යාළුවො smart phones පාවිච්චි කරන නිසා සහ උන්ගේ Phone Book එකේ තියෙන කන්ටෑක්ට් සේරම truecaller කාරය ඇදගන්න හින්ද.
ඔය සොෆ්ට්වෙයා එකේ බයානක කම තියෙන්නේ සොෆ්ට්වෙයා එක දාන එකාට වඩා උගේ යාලුවොන්ට.
තමන්ගේ යාලුවෙක් ඔය Truecaller App එක දාගත්ත කියන්නේ, එයා මුළු ලෝකෙටම එයාලගේ යාළුවො ටික පාවා දුන්න වගේ වැඩක් වෙන්නේ. මේ තියෙන්නේ මේ මේ මෙයාගේ ෆෝන් නම්බර් එක කියල
උබ කියන විදිහට බැලුවොත් උන්ගේ යාළුවොන්ගේ තියෙන Smart Phones පවා පාවිච්චි කොරන්න එපා කියන්න ඕනේ. කොහොමද එක කරන්නේ?
උදාහරණයක් විදිහට උබ උබේ ෆෝන් එකට Truecaller දැම්මහම, උබේ Girl Friend ගේ නම එක්ක උඹේ phonebook එකේ තිබ්බොත් එයාගේ email හිටං ඒවා දාල තිබ්බොත් ඒ ඔක්කොම Truecaller එකට app එකෙන් ඇදගන්නව. ඊටපස්සේ කෙල්ලගේ ෆෝන් නම්බර් එක / නම Truecaller පාවිච්චි කරන එකෙක්ට හොයාගන්න ලේසියි. එකට ඔයාගේ Girl Friend ට වත් කිසිම විදිහකට Truecaller ගැන දැනගන්නවත් ඕනේ නැහැ. මැජික් වගේ කාටහරි හොයාගෙන සර්ප්රයිස් කරහැකි
uba kiyana eka hari namuth mama kiyanne ehema ekak gana nevi
truecaller eka data ganne api atulath karana details valin vitarak nevi
un yellow pages valin pava gannava, thava vena vena sources valinuth gannava ati ,asia countries vala privacy law ekak hariyata na,itin unta data mona vidiyata gattat prasnayak na.
ethakota uba laga phone ekak tibboth eke details kohomath yanava. anika phone ekak tiyenava nam eke number eka pitata yana eka valak vanna ba ,ona eka eka kohoma hari gannava. ube number eke truecaller eke tiyenava nam unlist karapan ethakota prasnayak na. anika phone number ekak kiyanne dan kale private details ekak nevi, oka kauru hari illapu gaman uba denavane? itin ethakota eka private venne kohomada?
private details kiyanne password vage evatai, bank card numbers valatai, thamange medical reports,police reports vage deval valatai. kohom unath truecaller user kamati nathnam thamange details remove karanna avasthavak denava, ann ekai vadagath.
"Truecaller collect data through the partnerships with different white/yellow pages throughout the world and through crowdsourced information from our Truecaller community."

එතකොට පරක්කු වැඩියි.. සහ Truecaller ගැන කවුරුවත් දන්නෙත් නැහැ අහලවත් නැහැ කතා වෙන්නෙත් නැති වෙයි එදාට, Unlist කරන්න පුළුවන් උනා කියල වැඩක් නැහැනෙ
ඒ යට උත්තර මං දෙන්නේ නැහැ. ලොල්..
ඔය තියෙන්නේ සාක්ෂිමේක ඇත්ත මගේ නම ආවෙ තරිදු මල්ලි කියල.. කවුරුහරි සේව් කරල තියෙන විදියට තමා අරන් තියෙන්නෙ.
