EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    photo.jpg

    මෙන්න විශේෂ පුවතක් අප වෙත ලැබෙමින් පවතිනවා.. මදක් රැදී සිටින්න...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    උගේ වඩේ එකක කැරපොත්තෙක් ඉදල බන්...:yes:
    කාපු එකා මූව පොලීසියට අල්ලලා දීලා:sorry:
    මම ගිහින් ඇප දීල ගෙදර එක්කන් ගියේ:rolleyes:
    පවු අසරනයා:sorry:

    4991cabce3ed7b947a8d65049fb84668.jpg

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අහ්හ් ඒ කොහෙද බන්:rolleyes:

    ඇයි බන් අර රොඩ්නිගෙ සින්දුවක් තියෙන්නේ. එකෙන් කිවෙ මම.

    අහ් ලංකා පුර නොවිහිද?
    ඒසේ නම් කිනම් දේශයක රාජකාරී කරන්නාහූද

    සිංගප්පූරු දේශයේ සිට ඔබ අමතමි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න ඒ විශේෂී පුවත..

    ඊයේ රෑ මම මගේ පාඩුවෙ වඩේ බිස්නස් එක කරන්න මේ ඔෆිස් එක පැත්තට එද්දි අමුතු අමුතු සිදුවීම් ටිකක් වෙමින් පැවතුණ.
    avatar510706_22.gif
    Bad Cop - මොහු මා හට තර්ජනය කරමින් මා එලවා දැමීමට කටයුතු කළ අතර මා එය නොතකා කාර්යාලට ඇතුල් විමි.
    තව දුරටත් මා නවතාලීමට තවත් කෙනෙකු ඉදිරිපත් විය. ඒ
    avatar12763_6.gif
    agdrig නැමැත්තායි. ඔහුද මට පරුස වචනයෙන් ආමන්ත්‍රණය කර මා පලවා හැරීමට කටයුතු කල අතර ඔවුන් දෙදෙනාට අමතරව ඒ මැදියම් රෑ මේ කාර්යාලය තුල තවත් කෙනෙකු සිටි බව මා හට දැකගන්නට හැකි විය. ඒ කවුරුවත් නොව, අපේම සහෝදරියක වන
    avatar50252_2.gif
    Elysium සහෝදරියයි. කෙසේ වෙතත් මා පැමිණි වහා මොවුන්ට කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් වූ අතර වහාම ඔවුන් කාර්යාලයෙන් පිටවී ගියහ. :eek::eek:

    මොවුන් මැදියම් රෑ කාර්යාලයේ කුමක් කරන්නේද? වැඩි විස්තර සදහා රැදී සිටින්න අප සමගින්ම...:P:P
     
    (ජෝක් හරියැ :P)
     
    නෑ මේ මේ ම්ම්ම්.:oo:. මම මේ ෆයිල් එකක් දාල ගිහින් ඒක ගන්න ආවේ.:baffled:
     
    උයා මොකටද මහ රෑ ඔෆිස් ගානෙ රිංගන්නේ??
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :shocked::lol::lol:
    අපේ ඔෆිස් එකට රෑ වඩේ විකුණන්න කුමාර කියලා කෙනෙක් බලෙන් ඇතුල් වුනානේ එයාට වඩේ විකුණන්න තහනම් කියලා කියන්නයි අපි ආවේ :rolleyes:

    ගුඩ් මොර්නිග් අයියලා සහ මල්ලිලා :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ මේ මේ ම්ම්ම්.:oo:. මම මේ ෆයිල් එකක් දාල ගිහින් ඒක ගන්න ආවේ.:baffled:

    බෑඩ් කෝප් විසින් පාපොච්චාරණය කරල ලදී. DNA වාර්තා සමගින් අප ඔබ සම්බන්ධ කරගන්නා තුරු මදක් රැදී සිටින්නත:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::lol::lol:
    අපේ ඔෆිස් එකට රෑ වඩේ විකුණන්න කුමාර කියලා කෙනෙක් බලෙන් ඇතුල් වුනානේ එයාට වඩේ විකුණන්න තහනම් කියලා කියන්නයි අපි ආවේ :rolleyes:
    ගුඩ් මොර්නිග් අයියලා සහ මල්ලිලා :D

    සැකකාරියගේ හෑන්ඩ් බෑගයේ පරිප්පු වඩේ වගයක් තිබීමත් සමග මෙය හුදෙක් මාධ්‍යය නොමග යැවීමක් බවත් වඩේ විකිනීම තහනම් නම් සැකකාරිය සතුව වඩේ තිබීමට හේතුවක් නැතැයි ද අප හට සැකයක් මතුවෙයි...