ඕක තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වරෙන්කෝ පොඩ්ඩක්.
.
.
.
.
.
.
.
.
Australia ඉන්න මගේම යාලුවොන්ගෙන් අහල උන් උදැල්ල දැම්මට පස්සේ උඹලගෙන් වත් අහල දැනගන්න බැලුවේ මචංලා. කලකිරුණා සිංහලු සිරාවටම. පට්ට් ඩයල් තමයි අපිත් ආශ්‍රය කරලා තියෙන්නේ බලන් යද්දී බං
මට දැන ගන්න ඕනේ මේ ටික.
01. සාමාන්‍යන් Australia වලට Study වලට යන්න Roughly කීයක් විතර යනවද මුලින්. engineering වලට මම බැලුවේ.
02. හොද university මොනවද තියෙන්නේ මේ Degree එකට?
03. මොනවද ඕනේ සුදුසුකම්?
04. part time job එකක් කරලා ඉතුරු Fee එක හොයාගන්න පුලුවන්ද?
05. අමතර දැන ගන්න ඕනේ දේවල්
ලොකු උදව්වක් මචං.