Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවි නිවි එළි දිලුනා ආදරේ
    ඔය තරු නෙතු හැඬුවා ආදරේ
    දෑසේ කඳුළු හංඟා හිටියා ද ඔබ මංදා
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dutuwmuth ma nethin..
    Asuwath desawanin.
    Sithuwamuth ma sithin..
    Hinahemin iwatha balamin..
    Na obawa danune..Ada mata danuna lesin..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹෙ කෝල ඔය බැල්ම මනමත් කරයි
    නෙතු අගම දැවටෙන්න සිත ලොල් කරයි
    නොලැබෙද්දි නුඹෙ සුවඳ සැනසුම් නොවෙයි
    සිහිනෙන්වත් දැකගන්න පෙරුමන් පුර.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු රෝස මල් යායේ
    මුදු සීත පිනි වෑහේ
    ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
    කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැඬවෙන තරමට හිනහෙන්නට මට
    ඔබමයි සතුටක් ගෙන ආවේ
    ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙ ම
    ඔබෙ උණුහුම විතරයි ඕනේ
    හිරු සඳු වෙන්වූවා වාගේ
    අපි දෙදෙනා වෙන් නොවුණාවේ
    නපුරු නොවී වෙනදා වාගේ
    තරහ නොවී ඉමු අපි ....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Perada..maha raa..
    Maa sihilal ura madale..
    Muhuna howagena lasowin walapuna..
    Obe widabara nethin gala giya..
    Kandulaka kalalak ithiri wela..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියුමක් එවන්න ආසයි
    ආදරේ විමසලා
    පිලිතුරු ලැබේ දෝ සිතෙයි
    ඇමතුමක් දෙන්න ආසයි
    ඔය රුව සිතේ මවා
    දොඩමලු නොවේ දෝ සි.....
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඳට සඳ එළියට
    මලට මල් පොකුරට
    කවියෝ කවි ලීවට
    වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත...
    මේ මිනිසුන්ගේ සි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    කීව ගීතය නෑසුනාවද
    ආදරෙන් මම කීවනේ
    සීත මුව මත දෑත තැබුවට‍
    ඈට උණුසුම් නෑ කීවේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Waten eha mal pandure..
    Oba pipi wanei atha nudure..
    Milina wunath Ada andure..
    Mal nelaanna nam thahanam..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රවුම් කඩේ ලඟ ඉඳගෙන ඉන්නම්
    ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    නිල් අඹරේ සොඳුරු පැහැය - ඔය දෙනෙතේ තවරන්න
    රතු මල් පොකුරේ පාට - මුදු දෙතොලේ දවටන්න
    සමනල රෑනේ එන්න - මගේ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මන් ආදරෙයි මුළු ජීවිතේ පුරා ආදරෙයි
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක සැපසේ වි...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක සැපසේ වි...

    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ
    විසේකාර අරුමැත්ති
    නෙතට හොරා පැනයන්නි
    කෝල වදන් මුමුනන්න
    මගේ පුංචි හැඩකාරී
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ
    විසේකාර අරුමැත්ති
    නෙතට හොරා පැනයන්නි
    කෝල වදන් මුමුනන්න
    මගේ පුංචි හැඩකාරී
    රෑ……සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
    මා……සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙන..