EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    DNA තිතියා මොක කලත් තොපිලට මුකුත් කරන්න බෑ :lol::lol:
    Law is Under My Hand:cool:

    නීතිය අතට ගැනීමට උත්සහ නොකරන්න බෑඩ් කෝර්ප්.
    මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව.. ආයුධ පසෙක ලා නීතියට භාර වෙන්න.
    නැතිනන් දුටු තැන වෙඩි....
    :yes::yes::yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නීතිය අතට ගැනීමට උත්සහ නොකරන්න බෑඩ් කෝර්ප්.
    මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව.. ආයුධ පසෙක ලා නීතියට භාර වෙන්න.
    නැතිනන් දුටු තැන වෙඩි....
    :yes::yes::yes:
    පුහ් කොරයි කියලා තමා බය:rolleyes:
    animated-police-and-cop-image-0023.gif
    animated-police-and-cop-image-0023.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ පොලිස් කේස් අස්සේම මේ ත්‍රෙඩ් එකේ 300 වෙනි පිටුවට අපි ඇවිත් ඉන්නවා..
    ත්‍රෙඩ් එක දාපු එකා පේන්නවත් නැහැ.. මුලින් හිටිය අයගෙන් කීපදෙනෙක් ආගිය අතක් නැහැ.. දැන් හොරු මංකොල්ලකාරෙයා හොරා පොලිස්ල වැහි වැහැල...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මේ පොලිස් කේස් අස්සේම මේ ත්‍රෙඩ් එකේ 300 වෙනි පිටුවට අපි ඇවිත් ඉන්නවා..
    ත්‍රෙඩ් එක දාපු එකා පේන්නවත් නැහැ.. මුලින් හිටිය අයගෙන් කීපදෙනෙක් ආගිය අතක් නැහැ.. දැන් හොරු මංකොල්ලකාරෙයා හොරා පොලිස්ල වැහි වැහැල...

    ත්‍රේඩ් එක දාපු එකා ලොවෙත් නෑ:rolleyes:
    වහලුන්ට සදා ජය:P
    වයසත් එක්කම මතකයත් අවුල් ගිහින්.තාම ඉන්නේ 299:lol: