වැසිකිලි ගැන ඔබ නොදත් කරුණු 10ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
වැසිකිලි ගැන ඔබ නොදත් කරුණු 10ක්.



සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිත කාළයෙන් මාස 3ක්ම වැසිකිළියේ ගත කරයි.


කම්පියුටර් එකක කීබෝඩ් එකේ වැසිකිළි වලකට වඩා 200 ගුණයක් විශබීජ ඇත.




වැසිකිලියක් නොමැතිකම නිසා මිනිසුන් බිලියන 1ක්ම තවමත් එලිමහනේ ශරීරකෘත්‍ය සිදු කරයි.




තායිවානයේ වැසිකිළි තේමාවකට සෑදූ අවන්හලක් ඇත, එහි කෑම පිළිගන්වන්නේ කුඩා කොමඩ් වලටය.




ලොව මිනිසුන්ට වැසිකිලි වලට වඩා ජංගම දුරකතන ඇත.




සාමාන්‍ය කාර්යාල මේසයේ වැසිකිළිය මෙන් 200ගුණයක් බැක්ටීරියා ඇත.




පුරාතන රෝමයේ කුණු කාණු දෙවතාවියක්, වැසිකිලි දෙවියෙක් හා අසූචි දෙවියෙක් සිට ඇත.




ඔබගේ දුරකතනයේ ඔප්ශන්ස් වැඩිවෙන තරමට ඔබ වැසිකිළියේ රැදී සිටින කාළය වැඩිවේ.




ලොව මේතාක් කල් සොයාගෙන ඇති පැරණිම වැසිකිළිය වන්නේ මීට වසර මිලියන 240කට පෙර ඩයිනෝසරයන් භාවිත කළ එකකි.



ජපානය,චීනය,රුසියාවේ හා නවසීලන්තයේ කොටස් වැසිකිළි දෙවියන්ට පුද පූජා පවත්වයි.


Pattakatha staff



Related Posts

ලෝකයේ ධනවත්ම, ඒකාධිපති සහ දුෂ්ඨ පාලකයන් 10 දෙනා. දන්න අය 3 ...


ලොව ඇති සුඛෝපබෝගීම ගෙවල් 10.


මකුළුවන් ගැන ඔබ නොදත් කරුණු 13ක්.


ඊශ්‍රායලය ගැන ඔබ නොදත් කරුණු ක්.


ලෝකයේ භයානකම මැර කල්ලි(Gangs) 10.

 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
:baffled:
11.gif
 

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ලොව මේතාක් කල් සොයාගෙන ඇති පැරණිම වැසිකිළිය වන්නේ මීට වසර මිලියන 240කට පෙර ඩයිනෝසරයන් භාවිත කළ එකකි.
    :eek::eek::eek::eek:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0


    පුරාතන රෝමයේ කුණු කාණු දෙවතාවියක්, වැසිකිලි දෙවියෙක් හා අසූචි දෙවියෙක් සිට ඇත.

    Toilet God :cool:

    avatar130929_23.gif





     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ලොව මේතාක් කල් සොයාගෙන ඇති පැරණිම වැසිකිළිය වන්නේ මීට වසර මිලියන 240කට පෙර ඩයිනෝසරයන් භාවිත කළ එකකි.
    :eek::eek::eek::eek:
    :rofl:
    Hahaha matath mekata hina giya oiii.. Saththai ammapa...:baffled::rofl::P