කොළඹ අවටින් වින්ඩෝස් ෆෝන් එකක් ගන්න හොඳ තැනක් කියපල්ලකෝ.. ගෙවන්න දෙනවනම් තව හොඳයි....
බම්පියක් වත් දාගෙන යන්න..



බම්පියක් වත් දාගෙන යන්න..








එච්චර ලොකු බජට් එකක් නැතමචං ටිකක් ඉවසලා ඉඳලා lumia 950 ගනින් වින්ඩෝස් 10 එක්ක එන්නේ ෆෝන් එක
![]()
![]()







සමහරු දන්නෙම නැතුව ලිදට වැටෙනව... තව සමහරු ලිද හොයාගෙන ගිහින් ලිදට වැටෙනව... තවත සමහරු ලිදක් හාරගෙන ලිදට වැටෙනව....


ලිඳේ වැටෙන්න දෙයක් වුනේ නෑ බන් android මල ජරාව පාවිච්චි කරනවට වඩා හොඳ හින්දයි මේකට යන්නේ![]()

උඹට ලුම්ය හරියටම ගැලෙපනව බය නැතුව ගනින්![]()



android walata ala jarawa kiyanna hethu kiyapan anathayo
uba danna phone
ethakota loken 75% k jarawa use karanne
![]()
android walata ala jarawa kiyanna hethu kiyapan anathayo
uba danna phone
ethakota loken 75% k jarawa use karanne
![]()
උඹට පැටලිල
මාත් 5.1.1 

