නුගේගොඩට පෙනෙන ශ්‍රී පාදය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    නුගේගොඩට පෙනෙන ශ්‍රී පාදය

    12042890_559115830907648_1840345600185875905_n.jpg
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔව් Photoshop වාගේ තමයි....ඔච්චර ලඟනි පෙ‍න්නෙ නැහැ..

    හැබයි මාලබේට නම් ශ්‍රීපාදය පෙනවා...:)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔච්චර ලගට නම් පෙනෙන නැහැ එත් වබ්ලිව් ටී සී එකට ගොල් ෆෙස් උස බිල්ඩින්ස් වලට සීරී පාද කාලයට මලුවට යන පාරේ ලයිට්ස් පෙනවා නෙලුම් කුලුණට හොඩහ්ට පෙනවා ඇති
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපෝ මුගේ තියන මෝඩකම තමයි. හරියටම හරි මුන්ගේ අප්පොච්චා මොනවා කිවුවත් ඕන රෙද්දකට එහෙයි කියනවා. . මෙලෝ විචාර බුද්ධියක් නැහැ. කවුරු කියන ඕන බොරුවකට මු රැවටෙනවා. අහන්නත් දෙයක් තියෙනවද සාමාන්‍ය පෙළ අසමත් නේ.

    ගොන් රජෝ ගිහින් සාමාන්‍ය පෙළ කරලා වරෙන්.


     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    -සිංහයා-;19091090 said:
    ඔව් Photoshop වාගේ තමයි....ඔච්චර ලඟනි පෙ‍න්නෙ නැහැ..

    හැබයි මාලබේට නම් ශ්‍රීපාදය පෙනවා...:)

    මේක photoshop වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    හැබැයි මාළඹේ පැත්තටම නම් හොදට පේනවා ඔය වගේම උදේටයි හවසටයි
    :):):)
    අර කෝට්ටේ දිනේශ්ගේ පොටෝ එක ඇත්ත එකක් zoom කරලා ගහලා තියෙන්නේ
    ඉතින් බන් ඕකක් තියා හපුතලේට මත්තල එයාර් පෝර්ට් එක පේනවා සුපිරියටම

    :dull::dull::dull::dull:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අපෝ මුගේ තියන මෝඩකම තමයි. හරියටම හරි මුන්ගේ අප්පොච්චා මොනවා කිවුවත් ඕන රෙද්දකට එහෙයි කියනවා. . මෙලෝ විචාර බුද්ධියක් නැහැ. කවුරු කියන ඕන බොරුවකට මු රැවටෙනවා. අහන්නත් දෙයක් තියෙනවද සාමාන්‍ය පෙළ අසමත් නේ.

    ගොන් රජෝ ගිහින් සාමාන්‍ය පෙළ කරලා වරෙන්.



    අනේ ගොනෝ වරෙන් වැලිකඩට මම පෙන්නන සිරිපාදේ... උදේට පේනවා හයට විතර....දන්නා ලබ්බකුත් නැහැ.

    උඹ වගේ නෙදර්ලන්තේ යනවයි අරකයි මේකයි කියා කියා බොරු පොයි විදින හිඟන්නෙක් නෙමෙයි මම...තෝ ඇවිල්ල කැළණි හිඟන්නෙක්