අපේ ඔෆිස් එකේ කෑම බීම වලින් නම් අඩුවක් නෑ..![]()

කෝච්චියේ වර!!!
දිරවන්නෙ නැහැ බන් කෝච්චි සමාජෙ... හරිම ළාමකයි.. පිළිකුල් සහගතයි... 

රංගුවා.. පඩු ඩෝ කුකුවා. ඌ හෙනම බලාපොරොත්තුවෙන් ඔය සහෝදර පොස්ට් එක දැම්මේ. උඹ එකා පාරින්ම ඌව දාර ලිඳකට ඇදලා දැම්මා...![]()

දිරවන්නෙ නැහැ බන් කෝච්චි සමාජෙ... හරිම ළාමකයි.. පිළිකුල් සහගතයි...
![]()

හිටපියකො.. මම එනව දවසක.. සිරාවටම ඔෆිස් එකේ ඔෆිස් වැඩ නැති වුනාට මගේ වෙන වැඩ තියෙන නිසා වෙලාව තමයි අවුල බන්...දවසක එනවා අනිවා මැරෙන්න මොහොතකට කලින් හරි![]()
ඒ... මම හෙන ආසයි සහෝ ඒකේ අයිස්කිරිං කන්න. ස්කූප් එකකට 350-400ක් වියදම් කරන්න වත්කමක් නෑ සහෝ.. අරන් දීපංකෝ...
අපේ ඔෆිස් එකේ කෑම බීම වලින් නම් අඩුවක් නෑ..![]()

ශා! බෑඩ් කොප් මල්ලි කිව්වා වඩෙයි කෝපියි අරන් දෙන්නම් කියලා, කුමාර අයියගේ ගානේ අයිස් ක්‍රීම් එක එහෙනම්ඔයා රිද්දගන්න එපා නගෝ... ඔයා එන්න අපේ ඔෆිස් එකට.. ඉස්සරහින් baskin & robbins එකෙන් ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්නන්![]()

කොහෙද ඉතින්... ඒ වගේ දෙයක්වත් තේරෙන්නේ දැනෙන්නෙ නැහැනෙ.. ප්‍රේමයෙන් මත් වෙලා සමයං දොඩවනව පොඩි එකා....![]()

වර.. මේ පට්ට කූල් දවස් වල එන්න එපා.. අයිස්ක්‍රීම් කන්න පුලුවන් වාතාවරණයක් තියෙන දවසක වර..

අපේ ඔෆිස් එකේ ඩයල් එකක් හිටියා. මිනිහා නිර්මාංශයි. හතර පෝයටම පන්සල් යනවා. පසලොස්වකට සිල් ගන්නවා. කෝච්චියේ යන්ඩ එන්ඩ් ගත්තා විතරයි. වෙනස් උනා.. අනියම වැඩිම කොච්චියේ නේ...
ප.ලි. මේක කිව ගමං කුමාර456 කෝච්චියේ ඒවිද දන්නේ නෑ හෙට ඉඳං.

ශා! බෑඩ් කොප් මල්ලි කිව්වා වඩෙයි කෝපියි අරන් දෙන්නම් කියලා, කුමාර අයියගේ ගානේ අයිස් ක්‍රීම් එක එහෙනම්![]()

අම්මපා කියපං!!!![]()

මම ඉන්න සමාජෙ(ඔෆිස් එකේ සහ වෘත්තීයමය) අනියම ගැන උඹ දන්නවනන්..
ඒවලට සැලෙන්නෙ නැහැ සහෝ...

අද ෆ්රයිඩේ ඉස්පැෂල් ලන්ච් එක බුරියානි...
අනේ.. මම රිද්දන්න එහෙම නෙමෙයි කිව්වේ. මේ පැත්තේ ආවොත් කන්න දෙන්නම්...

වර ඉතින්...
කොහොමත් මම උඹට කරදර කරන්නෙ නැහැ බිල ගෙවන්න එපා එපා කියල.. උඹ කැමැත්තෙන් බිල ගෙවද්දි මම කිසිම විදිහකින් උඹව වලක්වන්නෙ නැහැ සහෝ....අනිවා....![]()
නංගී.... කුමාර අයියාට කු. කුමාර කියලා කියන්නේ නිකං නෙමෙයි. ඉස්සෙල්ලා සහෝදර පදනමෙන් ආවා. දැං අයිස් ක්‍රීම් පදනමකින් එනවා..![]()

ඉරිසියා කරන්න එපා සහෝ...