Girls_To_Men!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එවකට අවුරුදු 18ට එළඹ සිටි Jamie Raines ඔහු සතු පෙනුමට එතරම් කැමති වූවේ නැත. කාන්තාවක මෙන් සකස් වෙමින් එන ස්වරූපයට අකමැති වූ ඔහු තමන් පිරිමි ළමයකුගේ පෙනුම ලැබිය යුතු බවත් මේ තමාට අයිති නැති ස්වභාවය බවත් අවබෝධ කරගත්තේය. මේ අනුව ඔහු මෙයට වසර 3කට පෙර testosterone හොර්මෝනය ගැනීම ආරම්භ කළේය. අවසානයේදී ඔහු තමන්ට අවශ්‍ය පිරිමි පෙනුම ලබාගත්තේය. වසර 3ක් මුළුල්ලේම ඔහුගේ පෙනුමේ ඇති වූ විවිධ වෙනස්කම් මේ ලෙස ඔහු ඡායාරූපයට නගා ඇත. මේ ඡායාරූප ඇසුරින් ‘Girls To Men’ නමින් කෙටි වීඩියෝවක් එළි දකිවා ඇති අතර එය මේ වන විට අති ජනප්‍රිය වී ඇත. [වීඩියෝව පහතින් .. ]

    Girls-To-Men1.png

    Girls-To-Men2.png

    Girls-To-Men3.png

    Girls-To-Men4.png

    Girls-To-Men5.png

    Girls-To-Men6.png

    Girls-To-Men7.png

    Girls-To-Men8.png

    Girls-To-Men9.png

    Girls-To-Men10.png

    Girls-To-Men10.jpg

    issuwe methanin:baffled:
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මොනවා කෙරුවත් හිල වහන්න බැහැනේ.:lol:

    mulin u kollek misak kellek newei. kellek wegena enna gaththa ekane u nawaththagaththe ethakota Vagina ekak thiyenna bahane :nerd:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මු කොල්ලෙක් නේ කොහොමත් ? කෙල්ලෙක් වගේ වෙන්න ගත්ත නිසානේ මු හෝමෝන අරන් තියෙන්නේ නේද !

    uba witharai wage balan yaddi sihiyen kiyola thiyene :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :frown: tawa kellek adu una

    Wonder what happens to vagina..

    මොනවා කෙරුවත් හිල වහන්න බැහැනේ.:lol:

    එවකට අවුරුදු 18ට එළඹ සිටි Jamie Raines ඔහු සතු පෙනුමට එතරම් කැමති වූවේ නැත. කාන්තාවක මෙන් සකස් වෙමින් එන ස්වරූපයට අකමැති වූ ඔහු තමන් පිරිමි ළමයකුගේ පෙනුම ලැබිය යුතු බවත් මේ තමාට අයිති නැති ස්වභාවය බවත් අවබෝධ කරගත්තේය. මේ අනුව ඔහු මෙයට වසර 3කට පෙර testosterone හොර්මෝනය ගැනීම ආරම්භ කළේය. අවසානයේදී ඔහු තමන්ට අවශ්‍ය පිරිමි පෙනුම ලබාගත්තේය. වසර 3ක් මුළුල්ලේම ඔහුගේ පෙනුමේ ඇති වූ විවිධ වෙනස්කම් මේ ලෙස ඔහු ඡායාරූපයට නගා ඇත. මේ ඡායාරූප ඇසුරින් ‘Girls To Men’ නමින් කෙටි වීඩියෝවක් එළි දකිවා ඇති අතර එය මේ වන විට අති ජනප්‍රිය වී ඇත. [වීඩියෝව පහතින් .. ]

    :rofl::rofl::rofl::P
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එවකට අවුරුදු 18ට එළඹ සිටි Jamie Raines ඔහු සතු පෙනුමට එතරම් කැමති වූවේ නැත. කාන්තාවක මෙන් සකස් වෙමින් එන ස්වරූපයට අකමැති වූ ඔහු තමන් පිරිමි ළමයකුගේ පෙනුම ලැබිය යුතු බවත් මේ තමාට අයිති නැති ස්වභාවය බවත් අවබෝධ කරගත්තේය. මේ අනුව ඔහු මෙයට වසර 3කට පෙර testosterone හොර්මෝනය ගැනීම ආරම්භ කළේය. අවසානයේදී ඔහු තමන්ට අවශ්‍ය පිරිමි පෙනුම ලබාගත්තේය. වසර 3ක් මුළුල්ලේම ඔහුගේ පෙනුමේ ඇති වූ විවිධ වෙනස්කම් මේ ලෙස ඔහු ඡායාරූපයට නගා ඇත. මේ ඡායාරූප ඇසුරින් ‘Girls To Men’ නමින් කෙටි වීඩියෝවක් එළි දකිවා ඇති අතර එය මේ වන විට අති ජනප්‍රිය වී ඇත. [වීඩියෝව පහතින් .. ]

    :rofl::rofl::rofl::P

    දෙන්නෙකුට විතරයි සින් එක තේරුනේ බන් :P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එවකට අවුරුදු 18ට එළඹ සිටි Jamie Raines ඔහු සතු පෙනුමට එතරම් කැමති වූවේ නැත. කාන්තාවක මෙන් සකස් වෙමින් එන ස්වරූපයට අකමැති වූ ඔහු තමන් පිරිමි ළමයකුගේ පෙනුම ලැබිය යුතු බවත් මේ තමාට අයිති නැති ස්වභාවය බවත් අවබෝධ කරගත්තේය. මේ අනුව ඔහු මෙයට වසර 3කට පෙර testosterone හොර්මෝනය ගැනීම ආරම්භ කළේය. අවසානයේදී ඔහු තමන්ට අවශ්‍ය පිරිමි පෙනුම ලබාගත්තේය. වසර 3ක් මුළුල්ලේම ඔහුගේ පෙනුමේ ඇති වූ විවිධ වෙනස්කම් මේ ලෙස ඔහු ඡායාරූපයට නගා ඇත. මේ ඡායාරූප ඇසුරින් ‘Girls To Men’ නමින් කෙටි වීඩියෝවක් එළි දකිවා ඇති අතර එය මේ වන විට අති ජනප්‍රිය වී ඇත. [වීඩියෝව පහතින් .. ]

    :rofl::rofl::rofl::P

    Okkoma jabuk:lol::lol: