එවකට අවුරුදු 18ට එළඹ සිටි Jamie Raines ඔහු සතු පෙනුමට එතරම් කැමති වූවේ නැත. කාන්තාවක මෙන් සකස් වෙමින් එන ස්වරූපයට අකමැති වූ ඔහු තමන් පිරිමි ළමයකුගේ පෙනුම ලැබිය යුතු බවත් මේ තමාට අයිති නැති ස්වභාවය බවත් අවබෝධ කරගත්තේය. මේ අනුව ඔහු මෙයට වසර 3කට පෙර testosterone හොර්මෝනය ගැනීම ආරම්භ කළේය. අවසානයේදී ඔහු තමන්ට අවශ්‍ය පිරිමි පෙනුම ලබාගත්තේය. වසර 3ක් මුළුල්ලේම ඔහුගේ පෙනුමේ ඇති වූ විවිධ වෙනස්කම් මේ ලෙස ඔහු ඡායාරූපයට නගා ඇත. මේ ඡායාරූප ඇසුරින් ‘Girls To Men’ නමින් කෙටි වීඩියෝවක් එළි දකිවා ඇති අතර එය මේ වන විට අති ජනප්‍රිය වී ඇත. [වීඩියෝව පහතින් .. ]
issuwe methanin
issuwe methanin

Last edited:
tawa kellek adu una






