Hello boys 
Looking for a Clash of Clans Account for myself. Town Hall 8,9 or 10 Maxed accounts are welcome
if you got one for sale hit me a PM with the screen shot of the village and profile
ah also include the price 
Bluestacks එකෙයි මොබයිල් එකෙයි දෙකේම එකම account එකෙන් ගගහ හිටිය පස්සෙ මොබයිල් එකෙන් අයින් කලා Bluestacks එක uninstall කරල ආයේ මොබයිල් එකෙන් ට්රයි කලාට Village එක ලෝඩ් වෙන්නෙ නෑ Support එකට කතා කලා ඒක කුජීතයි. ඕකට තමයි කියන්නෙ වැඩි වැඩ කරන්න ගිහිල්ල කෙලොගන්නව කියල
දැන් ඉතින් විකුණන කෙනෙක් PM එකක් දාන්නෝ.....