Girls_To_Men!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාටහරි රිදිලා ..රේප් කපල ගිහින්:rofl::rofl::P
    උබ කවුරු උනත් කමක් නෑ බන් ..පුලුවන්නම් මේ වගේ වීඩියෝ එකක් කරලා දාපන් නෙට් එකට ..උබටත් ප්‍රසිද්ද වෙන්න අවස්ථාවක් තියනවා :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කාටහරි රිදිලා ..රේප් කපල ගිහින්:rofl::rofl::P
    උබ කවුරු උනත් කමක් නෑ බන් ..පුලුවන්නම් මේ වගේ වීඩියෝ එකක් කරලා දාපන් නෙට් එකට ..උබටත් ප්‍රසිද්ද වෙන්න අවස්ථාවක් තියනවා :)


    කෙල්ලෙක් වෙන්න හිතන් ඉන්න එකෙක්ද දන්නෙ නෑ නෙ බං :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol: අතරමැද අවස්ථාවේ පසුවෙන එකෙක් වෙන්න ඕනේ බන් ..! පව් අසරණ ජිවිතේ :lol:



    :lol:

    අර ත්‍රෙඩ් එකේ ටරහට මේකට ඇවිත් කපල යන්න ඇති..ප්‍රින්සිපල් එකේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න ඔය හෝමෝනෙ අර ජස්ටින් බීබර් කියන එකාටයි කොරියන් මෙගා නාට්ටි වල ඉන්න උන්ටයි පොවන්න ඕනෙ :dull: :dull:
    නොද්දකිං ඒකට ආර්යා ස්ටාක් කෙල්ලෙක් වෙලත් ඇස් දෙකට ඇනල කටට රෙදි ගුලි ඔබල උගුරු දණ්ඩ කපන්නෙ :cool: :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මූ පිංතූර වල කෙල්ලෙක් වගේමනේ..
    අන්තිමේ නම් පිරිමි ලුක් එක ඇවිත් තියෙනවා..