2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
Mama sudu nayek.manik tiyeno:)

avatar549729_1.gif
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අද විජය කුමරතුංගගේත් උපන්දිනේ නෙහ් :eek: , එකටත් එක්ක දියන්

අප්පටසිරි ඔව්නෙ...අද ගොඩක් වැදගත් මිනිස්සු ඉපදිච්ච දවසක් ...:P කේක් කෑලි ටික ඔය මේසෙ උඩ තියල තියෙන්නෙ අරන් කන්න... :)
 
Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම

    ඇස් වහගෙන මං - ඒ තැන් පහු කෙරුවත් රූ සටහන් පපුවේ මැද මැවුනා
    අපි කා බිවු කඩෙත් සිනමා හල් වලිනුත් ගනුදෙනුවක් කර ගන්නට බැරුවා
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම

    උබ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය - කෙල්ලන් තව අය හා යනවා
    කියා ඇය සුද්දියකට හරවා - උදුරා ගත්තා

    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම