බොහොම ස්තුතියි මචන්..ඔය මේසෙ උඩ තියෙන්නෙ ගනින්....හැබැයි එක කෑල්ලයි හොදේ![]()
, එකටත් එක්ක දියන්Hello Ayye

තව ආසම සින්දුවක් යනෝඕඕඕඕඕඕ
![]()


බොහොම ස්තුතියි මචන්..ඔය මේසෙ උඩ තියෙන්නෙ ගනින්....හැබැයි එක කෑල්ලයි හොදේ![]()
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ....


ග්රීක පුරාවෘත්තය - නදුන් රෙෂාන්ත.සොහොන;19095048 said:dAN යන සින්දුවේ නම කිබුල් අයියේ ආයේ කියන්න නදීර සංගීතවත් කරපු එක![]()