2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    spread-love-with-hugs.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද මගේ ඉල්ලීමට මගේ අනාගත නෑනාත් රේඩියෝ එක අහනවා . . .
    :):)
    ඔයාට එයා අයියද වෙන්නෙ...ඒ කියන්නෙ ඔයා නයිච්චියෙක්ද... :P

    මං හැමදාම නයි මාමා කියලයි කිව්වේ පස්සේ පව් කියලා හිතුනා එකයි අයියා කියලා කිව්වේ ;):)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිබුලගේ කළාව හදේ පතුලටම කතා කරනවා සීඩ්හළු


    ෆස්ට් ඩ්‍රින්ක් එක දාන්න යනව කිව්ව එකත් එක්ක උබටත් සෙට් වෙන්න තිබුනෙ අද
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගලන ගග වියැලෙන්න කළින්
    නැගුණු සඳ බැස යන්න කළින්
    පිපුණු මල පර වෙන්න කළින්
    නවතිමු... නවතිමු... නවතිමූ...
    ඊළග මොහොතට
    ඉඩ නොදී.....

    ගැයුනු ගී නිමවෙන්න කළින්
    සිනහරැුළි ගිලිිහෙන්න කළින්
    කඳුළු දෙනෙතට එන්න කළිින්
    නවතිමු... නවතිමු... නවතිමූ ...
    ඊළග මොහොතට
    ඉඩ නොදී.....

    මම ආදරේ කරන සින්දුවක් ..........!