චතුවා අහපුදේට නෙම්යිනේ නයි මාමා උත්තර දීලා තියෙන්නේ![]()
කිඹුලා කේදරීට විෂ් කරා.මේක ලයිව්

therunai?
චතුවා අහපුදේට නෙම්යිනේ නයි මාමා උත්තර දීලා තියෙන්නේ![]()

ඒක හොදයි දැන් වයස හින්ද හිත රිද්දන්න හොදත් නෑනෙ කොයි වෙලේ කූරිය ගහයිද දන්නෑනෙ....
meka mata miss una ne okage upan dinema mala gama yawanna![]()

ගිහින් රේඩියො සෙක්ශන් එකෙ කලින් ත්රෙඩ් බලහන්...really?
balamu balamu


මොකද්ද යකුනි මේ සිංදුව..![]()

තාම 12 පහු උන්නෑ දැන් උනත් එන්ඩ පුලුවන් හැබැයි...![]()
ලංකාවේ රොක් නම් මට සෙට් වෙන්නෙම නෑ . . .QUOTE]
රොක්?
උබ කියන්නේ ගල් ගැනද.අපෝ මල ජරාවක්.මටත් සෙට් වෙන්නෑ.
කිඹුලා කේදරීට විෂ් කරා.මේක ලයිව්
therunai?



ඇයි අනේ දෙරන මියුසික් වීඩියෝ අවෝර්ඩ් එකේ සම්මාන හම්බෙච්ච සිංදුවක්නෙ...![]()