2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :):) එල එල තැන්කු
    smile-and-wave-madagascar-penguins-smiley-emoticon.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනේ මන්දා බං. මට නම් ඉස්සර ඉදං චාමර ගේ සිංදු වැඩිය අහන්න බෑ. :sorry:

    සුන්දර රාත්‍රියක්
    දුබල එලිය පිරි
    ඔය සුසුම්
    දේවතාවී

    මේ සින්දු අහපන්ල්ප් චාමරගේ:)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පළමුව-මා ගීතය අසා රස විද නැත.
    දෙවැන්න මා දන්න සිහිනය පුපුරා යයි නම් ගීතයක් ඇත. එය ගයන්නේ අයිවෝ ඩෙනිස් හංසවිලක් චිත්‍රපටයටය....
    සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගෙනි.

    මම විශ්වාස කරනවා ඔබ මේ ගීතයට ප්‍රිය කරයි කියලා ,,!!
    මෙය චිත්‍රාල් ගේ :)


     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුන්දර රාත්‍රියක්
    දුබල එලිය පිරි
    ඔය සුසුම්
    දේවතාවී

    මේ සින්දු අහපන්ල්ප් චාමරගේ:)

    සුන්දර රාත්‍රියක් නම් හොදයි මචං. අනිත් ඒව නම් මගේ කනට එච්චර ගෝචර වෙන්නෙ නැ :sorry: