කුඩා නයා....
ඔය අන්තිම සිංදු 3 ගැන උමේ අදහස කියපං බලන්න දැන්......
Hari seethalai pinna![]()
එහෙමද? ඕක අහපු දවසෙ ඉඳන් ඇහෙන්නෙ ඔහොමනේ..මම වචන දාගෙන වගේ 
මගුලක් කියනව....i know .u are a great Person.
අපි නොදැනිනිම අපිව කාර්ය බහුල වෙලා... අපි නොදැනිම සමහර දේවල් අපෙන් ඈත් වෙලා...![]()


ඒක නම් ඇත්ත බංonna max ayya illapu sinduwaමැණික් විකුනන්නේ කව්ද

hehe owඑහෙමද? ඕක අහපු දවසෙ ඉඳන් ඇහෙන්නෙ ඔහොමනේ..මම වචන දාගෙන වගේ
![]()
man kamathima sinduwak eka 
අපි යනෝ . . . ගුඩ් නයිට් ඔක්කොටම . . .
හෙට දවසේ මම එළකිරියට අාවේ නැත්තන් පෑලියගොඩ පොලිසියට අැවිත් අැප දිලී මාව එළියට ගන්ඩ කව්රු හරි . . .
අලුත කන්වර්ට් කරපු STI එකක ටෙස්ට් රන් යන්න යන්නේ . . .
මොන ප්රශ්න තිබුනත් ඉල්ලුපු ගීතය ලබා දුන්නට ස්තුතියි. මම ඉල්ලලා ගත්ත ගීතය අයිතිය මටය![]()
