2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි යනෝ . . . ගුඩ් නයිට් ඔක්කොටම . . .

    හෙට දවසේ මම එළකිරියට අාවේ නැත්තන් පෑලියගොඩ පොලිසියට අැවිත් අැප දිලී මාව එළියට ගන්ඩ කව්රු හරි . . .

    අලුත කන්වර්ට් කරපු STI එකක ටෙස්ට් රන් යන්න යන්නේ . . .
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පෙන්ගුවින්ලට නෑකමක් එහෙම තියනවද? :baffled::dull:
    slapping-penguin-smiley-emoticon.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොන ප්‍රශ්න තිබුනත් ඉල්ලුපු ගීතය ලබා දුන්නට ස්තුතියි. මම ඉල්ලලා ගත්ත ගීතය අයිතිය මටය:growl::(:(
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපි නොදැනිනිම අපිව කාර්ය බහුල වෙලා... අපි නොදැනිම සමහර දේවල් අපෙන් ඈත් වෙලා...:sorry:

    :(:(:( ඒක නම් ඇත්ත බං
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි යනෝ . . . ගුඩ් නයිට් ඔක්කොටම . . .

    හෙට දවසේ මම එළකිරියට අාවේ නැත්තන් පෑලියගොඩ පොලිසියට අැවිත් අැප දිලී මාව එළියට ගන්ඩ කව්රු හරි . . .

    අලුත කන්වර්ට් කරපු STI එකක ටෙස්ට් රන් යන්න යන්නේ . . .

    පරිස්සමින් පල.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන ප්‍රශ්න තිබුනත් ඉල්ලුපු ගීතය ලබා දුන්නට ස්තුතියි. මම ඉල්ලලා ගත්ත ගීතය අයිතිය මටය:growl::(:(

    Yamalla okkoma..meya illagaththu eka meyata thaniyama ahaganna..:dull: