නදීක ජයවර්ධන
සංගීතය නදීක ගුරුගේ![]()
දෙක එකට හබුඩ්ඩලා දුන්න නේ කරටි කුඩු වෙන්න.....නැවතී මෙතකින්

නැවතී මෙතකින්

මම ට්රයි එකක් දාන්නම්


mee giithaya Mama ahuwe adamai.

අපි යනෝ . . . ගුඩ් නයිට් ඔක්කොටම . . .
හෙට දවසේ මම එළකිරියට අාවේ නැත්තන් පෑලියගොඩ පොලිසියට අැවිත් අැප දිලී මාව එළියට ගන්ඩ කව්රු හරි . . .
අලුත කන්වර්ට් කරපු STI එකක ටෙස්ට් රන් යන්න යන්නේ . . .


[/QUOTE]
පරට්ටි කාලෙකින් දැක්කෙ නැහැ...මොකද වෙලා හිටියෙ...
tikak busy ban![]()
නදීක ජයවර්ධන
සංගීතය නදීක ගුරුගේ![]()
දෙක එකට හබුඩ්ඩලා දුන්න නේ කරටි කුඩු වෙන්න.....![]()
Me sinduwanan Niyamai..adamai ahuwe..thawa sarayak ahanna puluwan..

මචං ඒවා අහන්න ශා සිරස හිරු අහන්න එපා විල්තෙර අහපන්.. සින්දු අහන්න අස එකෙක් කුබුලගේ ෂෝ එක ඇහුවොත් කුඩු ගැහුවා වගේ තමයි. ඔය ටොම් සේද්රික් ලා අන්ජුලා ජනක ලට වෙලා තියෙන්නේ එක![]()

