2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    i dont feel a shit.
    im sorry.
    parana geetha 2k 3k aran winasha karala hadapu lassana gon geethayak.

    තොගේ නයා දැක්කද,,,,,අන්න ඌ දිව දානවා:lol::lol::lol::lol:

    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
    Littel_Edit.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෙරවදනක් අද නම් මුල ඉදන් අහන්න තිබ්බේ කැමති සින්දු තමයි ඔක්කොම ගියේ නදීක ජවයධන

    නදීක ගුරුගේ

    නදික ජයවර්ධන සිංදු කියන්න වැඩිය උවමනාවක් නෑ මං හිතන්නේ වාදකයෙක් වශයෙන් වැඩ කරන්න තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෙනස්ම ආකාරයේ සිංදු ටිකක් ඇහුවෙ අද...එහෙනන් අපි ගියා...සුභ රාත්‍රියක් වේවා හැමෝටම.... :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :):)

    නො කමෙන්ට්ස්...

    මටත් එක තමයි බන්. කුෂානි සදරේක , කසුන්ගේ සංගීතයට

    කුෂානි සදරේක කියන්නේ දමයන්ති ජයසුරියගේ දුව මම හිතන්නේ අම්මගේ හැකියාව කොහොමද ඇවිත් තියන හැටි

    ඒ වගේද කසුන් කියන්නේ... මාලනී බුලත්සිංහල මහත්මියගෙයි එච එම ජයවර්ධන මහත්මයගෙයි .... මොනාද කියන්නේ තව කසුන් ගැන.. හරියට බෝම්බ දෙකක් එකතු කරලා හදපු පරමාණු බෝම්ම්බයක් වගේ නේ... කියන්න වචන නැහැ:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අමතක වෙන්නේ නැ අද දීපු සින්දු ටික අවු 20 කොල්ලෙක් ලෙස ස්තුති අයියේ ඔබට අද ගොඩක් මේ කාලයේ කිලිටු නොවුන ගොඩක් සින්දු හදුන්වා ධුන්නාට නැවතත් ස්තුති කරම් :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නදික ජයවර්ධන සිංදු කියන්න වැඩිය උවමනාවක් නෑ මං හිතන්නේ වාදකයෙක් වශයෙන් වැඩ කරන්න තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ

    නදීක ජයවර්ධන කියන්නේ එයට හොදටම කරන්න පුළුවන් දෙය ග්ටාර් වාදනය කියල ගායන කරන්නේ නැත්තේ එකලු වැඩිය එත් කදහද නම් උපරිමයි. හච් එළෙ සින්දුව එහෙම පට්ට නේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් එක තමයි බන්. කුෂානි සදරේක , කසුන්ගේ සංගීතයට

    කුෂානි සදරේක කියන්නේ දමයන්ති ජයසුරියගේ දුව මම හිතන්නේ අම්මගේ හැකියාව කොහොමද ඇවිත් තියන හැටි

    ඒ වගේද කසුන් කියන්නේ... මාලනී බුලත්සිංහල මහත්මියගෙයි එච එම ජයවර්ධන මහත්මයගෙයි .... මොනාද කියන්නේ තව කසුන් ගැන.. හරියට බෝම්බ දෙකක් එකතු කරලා හදපු පරමාණු බෝම්ම්බයක් වගේ නේ... කියන්න වචන නැහැ:)
    කසුන් ගැන නම් කියන්න දෙයක් නැහැ බන්... පට්ට වොයිස් එක :)
    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේවට ස්තුතිය කියලා මදි පින් දීපල්ලා . ඒ තමයි වටිනා වැඩසටහනක්