i dont feel a shit.
im sorry.
parana geetha 2k 3k aran winasha karala hadapu lassana gon geethayak.
තොගේ නයා දැක්කද,,,,,අන්න ඌ දිව දානවා




i dont feel a shit.
im sorry.
parana geetha 2k 3k aran winasha karala hadapu lassana gon geethayak.




පෙරවදනක් අද නම් මුල ඉදන් අහන්න තිබ්බේ කැමති සින්දු තමයි ඔක්කොම ගියේ නදීක ජවයධන
නදීක ගුරුගේ
හැමෝම බිසි වෙලා...tikak busy ban![]()
![]()
නො කමෙන්ට්ස්...


නදික ජයවර්ධන සිංදු කියන්න වැඩිය උවමනාවක් නෑ මං හිතන්නේ වාදකයෙක් වශයෙන් වැඩ කරන්න තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ
කසුන් ගැන නම් කියන්න දෙයක් නැහැ බන්... පට්ට වොයිස් එකමටත් එක තමයි බන්. කුෂානි සදරේක , කසුන්ගේ සංගීතයට
කුෂානි සදරේක කියන්නේ දමයන්ති ජයසුරියගේ දුව මම හිතන්නේ අම්මගේ හැකියාව කොහොමද ඇවිත් තියන හැටි
ඒ වගේද කසුන් කියන්නේ... මාලනී බුලත්සිංහල මහත්මියගෙයි එච එම ජයවර්ධන මහත්මයගෙයි .... මොනාද කියන්නේ තව කසුන් ගැන.. හරියට බෝම්බ දෙකක් එකතු කරලා හදපු පරමාණු බෝම්ම්බයක් වගේ නේ... කියන්න වචන නැහැ![]()

