නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ??
මේක අහලා අලිකොටිත් දමනය වෙලා ඉන්නේ බන්. අහලා නද මිනිගේදී හොලවනව කියල

නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ??

මේක අහලා අලිකොටිත් දමනය වෙලා ඉන්නේ බන්. අහලා නද මිනිගේදී හොලවනව කියල![]()




අලූත් අයගේ මීට කලින් අහලා නැති සිංදු කිහිපයක්ම අද වැඩසටහනින් ප්‍රචාරය වුනා. පොදුවේ නවක පරපුරට කරන චෝදනාව තමයි හොඳ නිර්මාණ කරන්නේ නෑ කියලා නමුත් අද වැඩසටනින් කිඹුලා උත්සහ කලේ නව පරපුරේ රස විදින්න පුලූවන් නිර්මාණ තියෙනවා දක්ෂයන් ඉන්නවා කියලා පෙන්නුම් කරන්න. අවසාන භාගයේ ප්‍රචාරය වුන ගීත ඇත්තෙන්ම එහි උපරිමඵලය කියන එක මාත් කිඹුලා සමඟ එකඟ වෙනවා. අදත් වෙනවා වගේම හොඳ වැඩසටහන් අපවෙත ගෙන ආ කිඹුලාට ස්තූතියි

නාගයින් යනු මානුෂ ආත්ම ඇත්තන් බව සාහිත්‍ය යේ කියැවේ.නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ??


නාගයින් යනු මානුෂ ආත්ම ඇත්තන් බව සාහිත්‍ය යේ කියැවේ.
අනෙක, නාග කන්‍යාවන් සිටින තැනක, මානුෂ ආත්මයක් ලැබීම එතරම් දුස්කර ද නොවේ!!!!![]()



පෙරවදනකට පස්සේ නැවතී මෙතකින් ........... එක නම් වැදුනා සැහෙන්න
මේ දෙකට කලින් දාන්න තිබ්බේ පා සටහන් ( ඔබට මතකද තවම ))![]()

නදික ජයවර්ධනගේ් ඇල්බම් එක අහන්න ඕනා සැහෙන දවසකින් ඒක ඇහුවේ නෑ![]()

ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.
හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට ප්‍රකම්පනය වන, ඒ ප්‍රකම්පනය ඔබට ම දැනෙන, මානුෂ ආත්මයක් ලබා දීමත් සසල හද විල්තෙරේ මුඛ්‍ය පරමාර්ථය වේ.
meh yana music eke watchana nadda?
ado kohe hitiye.?
ahapan lassana sindu tikak yanne![]()


yeah yeah kollo... maxxa tracks tikak.. sentimental songs wagayak...![]()