[COLOR="Blue"හැමදාම වගෙ මනසට යමක් දෙමින් තමන්ගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කර අමිල වැඩසටහනක් ගෙනා ඇනරොයිඩ් කිඹුලි මාමිට අපගෙ බොක්කෙන්ම ඉත්තූතිය...
ආයෙ දවසක මේ වගෙම සුභාවිත වෙමු... ජයවේවා...
ආයුබෝවන්
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....[/COLOR][/SIZE][/B]
[IMG]http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020537.gif[/IMG]
[CENTER][B][SIZE="4"]අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
[/CENTER]
එළකිරි රේඩියෝ
![]()
![]()
වෙනස්ම ආකාරයේ සිංදු ටිකක් ඇහුවෙ අද...එහෙනන් අපි ගියා...සුභ රාත්‍රියක් වේවා හැමෝටම....![]()
අද සසල හද විල් තෙර විදි සියලු ම දෙනා ට යථාලාභසංතුස්ඨිමත් යහපාලනයක්වේවා!!!!

සසල හද විතෙර කියන්නේ ගීත අසන්නට සලස්වන නිකම් සංගීත වැඩසටහනක් පමණක් නෙමයි. සංගීත රසවිදිනන ගීතයක හරය වටහා ගන්න ඇතුත් උකහා ගෙන සංගීතය හා බද්ද වෙන උගන්වන පොඩි පාසලක් වගේ කිව්වොත් නිවැරදි. මම අද කාලෙකින් තමයි විල්තෙර අහන්න ආවේ. පහුගිය ටිකේ හරියට එන්න බැරි උනා. වරවෙන්කම් අහන්න. කොහේ හරි ගමනක් ගිහින් ගෙදර ආවා වගේ සුවදායක හැගීමක් දැනෙන්න විතෙර අහනකොට.
පැරණි ගීත වලින් බැහැර වෙලා නව පරපුර නව සංගීතයත් එක්ක ඉහල රසඥතාවකට ගෙන යන්න උත්සහ කරන ගීත අඩුවෙන් තමයි වර්තමානයේ බිහිවන්නේ. හරියට මේ ගීත නිරමාණ කරුවන් උඩුගම් බලා යාමක් තමයි. එක එහෙම නොව්නොත් මතු පරපුරේ රසඥතාව බොහොම පහල මට්ටමකට යාවි නේ. ඉතා පරිස්සමෙන් ගීත තෝරා බේරාගෙන මෙහෙම ගුනාතමක් වැඩසටහනක් කරන එක අමාරුදෙයක්. කිබුලට ගෞරවපුර්වකව ස්තුතිවන්ත් වෙන්න ඕනි, හැමදාමත් වගේ

ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.කිඹුල Bro. ඔයා ඉතින් මොන දේ උනත් ලස්සනට කරනවා.
ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ අළුත් දේවල් නෙවෙයි.විනාෂ වෙලා යන අපේ පැරණී ගීත වලට වටිනාකමක් දීම.
අපි ඒ දේට ආදරය කරනව.
සසල හද විතෙර කියන්නේ ගීත අසන්නට සලස්වන නිකම් සංගීත වැඩසටහනක් පමණක් නෙමයි. සංගීත රසවිදිනන ගීතයක හරය වටහා ගන්න ඇතුත් උකහා ගෙන සංගීතය හා බද්ද වෙන උගන්වන පොඩි පාසලක් වගේ කිව්වොත් නිවැරදි. මම අද කාලෙකින් තමයි විල්තෙර අහන්න ආවේ. පහුගිය ටිකේ හරියට එන්න බැරි උනා. වරවෙන්කම් අහන්න. කොහේ හරි ගමනක් ගිහින් ගෙදර ආවා වගේ සුවදායක හැගීමක් දැනෙන්න විතෙර අහනකොට.
පැරණි ගීත වලින් බැහැර වෙලා නව පරපුර නව සංගීතයත් එක්ක ඉහල රසඥතාවකට ගෙන යන්න උත්සහ කරන ගීත අඩුවෙන් තමයි වර්තමානයේ බිහිවන්නේ. හරියට මේ ගීත නිරමාණ කරුවන් උඩුගම් බලා යාමක් තමයි. එක එහෙම නොව්නොත් මතු පරපුරේ රසඥතාව බොහොම පහල මට්ටමකට යාවි නේ. ඉතා පරිස්සමෙන් ගීත තෝරා බේරාගෙන මෙහෙම ගුනාතමක් වැඩසටහනක් කරන එක අමාරුදෙයක්. කිබුලට ගෞරවපුර්වකව ස්තුතිවන්ත් වෙන්න ඕනි, හැමදාමත් වගේ

ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.
හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට මානුෂ ආත්මයක් ලබා දීමත් සසල හද විල්තෙරේ මුඛ්‍ය පරමාර්ථය වේ.