2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ?? :baffled::baffled:

    මේක අහලා අලිකොටිත් දමනය වෙලා ඉන්නේ බන්. අහලා නද මිනිගේදී හොලවනව කියල:)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිසල හද සසලවිය....
    අදත් බොහොම ලස්සන වැඩසටහනක් ගෙනාවට කිඹුල් සහෝට ස්තුතියි...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අලූත් අයගේ මීට කලින් අහලා නැති සිංදු කිහිපයක්ම අද වැඩසටහනින් ප්‍රචාරය වුනා. පොදුවේ නවක පරපුරට කරන චෝදනාව තමයි හොඳ නිර්මාණ කරන්නේ නෑ කියලා නමුත් අද වැඩසටනින් කිඹුලා උත්සහ කලේ නව පරපුරේ රස විදින්න පුලූවන් නිර්මාණ තියෙනවා දක්ෂයන් ඉන්නවා කියලා පෙන්නුම් කරන්න. අවසාන භාගයේ ප්‍රචාරය වුන ගීත ඇත්තෙන්ම එහි උපරිමඵලය කියන එක මාත් කිඹුලා සමඟ එකඟ වෙනවා. අදත් වෙනවා වගේම හොඳ වැඩසටහන් අපවෙත ගෙන ආ කිඹුලාට ස්තූතියි

    පෙරවදනකට පස්සේ නැවතී මෙතකින් ........... එක නම් වැදුනා සැහෙන්න

    මේ දෙකට කලින් දාන්න තිබ්බේ පා සටහන් ( ඔබට මතකද තවම )) :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ?? :baffled::baffled:
    නාගයින් යනු මානුෂ ආත්ම ඇත්තන් බව සාහිත්‍ය යේ කියැවේ.

    අනෙක, නාග කන්‍යාවන් සිටින තැනක, මානුෂ ආත්මයක් ලැබීම එතරම් දුස්කර ද නොවේ!!!!:P:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෙරවදනකට පස්සේ නැවතී මෙතකින් ........... එක නම් වැදුනා සැහෙන්න

    මේ දෙකට කලින් දාන්න තිබ්බේ පා සටහන් ( ඔබට මතකද තවම )) :lol:

    නදික ජයවර්ධනගේ් ඇල්බම් එක අහන්න ඕනා සැහෙන දවසකින් ඒක ඇහුවේ නෑ :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    නදික ජයවර්ධනගේ් ඇල්බම් එක අහන්න ඕනා සැහෙන දවසකින් ඒක ඇහුවේ නෑ :)

    මම නිතරම සින්දු අහන්නේ බස් එකේ වැඩිවෙලා යනකොට. දැන් අල්ලක්ගේ ගෙදර ඉන්නේ. හිටගෙන යන්නේ බන් එතකොට සිට සෙට් වෙන්නේ නැහැ. අහන්න වෙනවා අඩුයි:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිබුල් සොහොයුරා හැකිනම් ඔබ අද ප්‍රචාරය කල ගීත ලැයිස්තුව මෙහි පලකිරීමට කාරුණික වන්න
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.

    හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට ප්‍රකම්පනය වන, ඒ ප්‍රකම්පනය ඔබට ම දැනෙන, මානුෂ ආත්මයක් ලබා දීමත් සසල හද විල්තෙරේ මුඛ්‍ය පරමාර්ථය වේ.

    සති දෙකකින් මම එන්නෙමි,ඔබගේ රසවත්,අද කාළයේ අහන්න බැරි ගීත රසවිඳින්න බලාපොරොත්තු වෙමි
    අලුත් ගීත ඕනම කෙනෙක්ට ලොකූ රචනා දාල ප්‍රසිද්ද වෙන්න පුළුවන්.ඔබ ට අවශ්‍ය දේ එය නොවේ .
    අලුත්ම දෙයක් දෙන්න​,ඒත් ඔයත් පැරණි ගීත අමතක කළොත් ,ඔබත් සාමාන්‍ය රොක් පොක් ස්ටාර් කෙනෙක් වෙයි
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    meh yana music eke watchana nadda?

    ado kohe hitiye.?
    ahapan lassana sindu tikak yanne
    4.gif