Crazybuddy

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
http://www.elakiri.com/forum/member.php?u=326070

machanla meka madak gahanna dapu thread ekak nevi :no:
mama dakapu deyak kiyannai meka damme
mama mekata apu davasl vala idala note karapu deyak thami
meke maha apata type eke un pirila , boruwata rep kapanava, kisima
hetuwak natuwa kunuharupa kiyanava, samahara members la maha oluven inne api vage podi minihekva vadiye ganan ganne na ,samahara members la kalli gahila podi unva thala pela danava, samahara members la
danna deyak unath kiyala denne na :no: hama ekama hangagena inne :dull:
hama ekama dannava vage kiyavanne :dull: namuth ahuvama shape eke maru venava

namuth ban me ekakatavath vatenne nati hoda kollek meke innava
u thami Crazybuddy, u mata rep dunna anik un boruwata rep kapana kota,
uge rep power eka 30+ koheda tiyenne ,e kiyanne u meke inna super senior member kenek namuth ehema velath u apith ekka vachanayak katha karanna amatha kare na, u danna deval okkomavage apita kiyala denava
anek un vage oluven na, onama ekek ekka hodin inna hoda miniyek
katavath vadayak venne nati venne paduve innava, podi members lava thala pela danne na, siyalla dath vage na ,nihathamani ekek.
uba vage kollo gana hari adambarai mata, ubalavage minissunta varadinne na machan. jaya :):)
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට මැන්ටල් ද බන් ලොකු පොඩ් බේදයක් ගැන කියවන්නේ අපි හැමෝම එකම පවුලේ කටිටිය ඒ පවුල තමයි elakiri පවුල :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mchn social social kiyanne samajaya wenna oni samajaye eka eka minissu innwa

    habai crazybuddy ehchra hoda dial ekak newie kohoma wunath wala
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සාමාන්‍ය සමාජේ ගනින්කෝ.... ඒකෙ ඉන්නවා නේ උඹ මේ උඩ කියල තියන කැටගරියේ උන් ඔක්කොම..හොඳ උන්, නරක උන්, ඔළුව තියන උන්, ඔළුව නැති උන්... මේකත් ඒ සමාජේ කොටසක්නේ බං..මේකෙත් ඒ සේරම වර්ග වල කට්ටිය ඉන්නවා........

    බඩියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ....

    වෙල්ලම්මා ටයිප් ඩයල් එක:lol:
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    සොහොන;19099650 said:
    උබට මැන්ටල් ද බන් ලොකු පොඩ් බේදයක් ගැන කියවන්නේ අපි හැමෝම එකම පවුලේ කටිටිය ඒ පවුල තමයි elakiri පවුල :love:

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19099650 said:
    උබට මැන්ටල් ද බන් ලොකු පොඩ් බේදයක් ගැන කියවන්නේ අපි හැමෝම එකම පවුලේ කටිටිය ඒ පවුල තමයි elakiri පවුල :love:

    ehema kivvata attata ehema na ban
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ehema kivvata attata ehema na ban

    http://www.elakiri.com/forum/showthread.php?t=1702631&page=398

    නිවාඩු පාඩු වෙලාවක උබ විතරක් නෙමේ ඕනේ ගෙනෙක් මෙතනට එන්න චැට් කරන්න ගොඩක් මෙම්බර්ස්ලා මෙතනට එනවා නිවාඩු පාඩු වෙලාවල් වලදී ඇවිල්ලා කතා කරලම බලහන් හිතන තරම් යකා කළු නැ :D
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සොහොන;19099691 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1702631&page=398

    නිවාඩු පාඩු වෙලාවක උබ විතරක් නෙමේ ඕනේ ගෙනෙක් මෙතනට එන්න චැට් කරන්න ගොඩක් මෙම්බර්ස්ලා මෙතනට එනවා නිවාඩු පාඩු වෙලාවල් වලදී ඇවිල්ලා කතා කරලම බලහන් හිතන තරම් යකා කළු නැ :D

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19099691 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1702631&page=398

    නිවාඩු පාඩු වෙලාවක උබ විතරක් නෙමේ ඕනේ ගෙනෙක් මෙතනට එන්න චැට් කරන්න ගොඩක් මෙම්බර්ස්ලා මෙතනට එනවා නිවාඩු පාඩු වෙලාවල් වලදී ඇවිල්ලා කතා කරලම බලහන් හිතන තරම් යකා කළු නැ :D

    othana mama kamati nati set ekak innava
    :no: okata nam enne na
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    සොහොන;19099650 said:
    උබට මැන්ටල් ද බන් ලොකු පොඩ් බේදයක් ගැන කියවන්නේ අපි හැමෝම එකම පවුලේ කටිටිය ඒ පවුල තමයි elakiri පවුල :love:

    :yes::yes::yes::yes: