☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මේ ත්‍රේඩ් එකට අලුත්නෙ :D කොහොම ද ජීවිතේ?

ඔහේ ඉන්නවා ඉතින්.... :)

අපි ඉතින් මේකට සහෙන අළුත් අයියලා එක්ක බලද්දි...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔහේ ඉන්නවා ඉතින්.... :)

    අපි ඉතින් මේකට සහෙන අළුත් අයියලා එක්ක බලද්දි...

    අලුත් පරණ බේදයක් නැහැනෙ ඉතින්. එළකිරි එකේ අනිකුත් සාමාජිකයන් සාමාජිකාවන් සමඟ මහුවෙලා සහොදරත්වයෙන් ඉන්න එක, එළකිරි එකෙන් දෙයක් ගෙන තමනුත් දෙයක් දෙන එක තමයිනෙ වටින්නෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    math film ekak balanawa.tikakin kattiya ewi:yes:

    එළ එළ එහෙනම් ෆිල්ම් එකෙන් හොඳ වින්දනයක් ලබාගන්නකො :D කට්ටිය එනකන් ඉමු එහෙනම්
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.