methana moka da venne? mannum aluth![]()

කොටු ටික දැක්කාම අළුත් කියල පේනවා![]()
කොහොම ද ජීවිතේ?
මේ ත්රේඩ් එකට අලුත්නෙකොහොම ද ජීවිතේ?

bohomath ma sthuthi. kattiya thama avith na wage?![]()


ඔහේ ඉන්නවා ඉතින්....
අපි ඉතින් මේකට සහෙන අළුත් අයියලා එක්ක බලද්දි...

math film ekak balanawa.tikakin kattiya ewi![]()
කට්ටිය එනකන් ඉමු එහෙනම්

අලුත් පරණ බේදයක් නැහැනෙ ඉතින්. එළකිරි එකේ අනිකුත් සාමාජිකයන් සාමාජිකාවන් සමඟ මහුවෙලා සහොදරත්වයෙන් ඉන්න එක, එළකිරි එකෙන් දෙයක් ගෙන තමනුත් දෙයක් දෙන එක තමයිනෙ වටින්නෙ![]()

