☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොහොන;19100387 said:
    වෙල්කම් අයියේ :yes:

    පිස්සුවක් නටමු නේද හොග කාලෙකින්නේ ආවේ :yes:
    :yes:;):cool:thx ow ow aniwa ithin hitiyoth pissune natanne:lol:
    කාලෙකින් දැක්කෙ ඔබතුමාව
    :lol:oba thuma ? ado mali moko wenne mama dakka badiyage thread eketh innawa loku kathawak nisaa hota damme naha ithin ithin kohomada jivithe
    api ithin dan daru pawul karayone welawa aduyi:(:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:;)

    දරුපවුල් වුණහම ඉතින් වගකීම් වැඩිවෙලා වෙලාව අඩුවෙනව ඇති නේද? පුංචි බබාල ඉන්නකොටනම් ඉතින් වෙලාව යනව තේරෙන්නෙත් නැතුව ඇතිනෙ. මමනම් ඉතින් ඉන්නව ඔහේ පරණ පුරුදු විදියට. ලොකු කථාවක් ගියෙ නෑ ඉතින් කට්ටිය කාලෙකින්නෙ සෙට් වුණේ. :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩු ඕඩර් කරාට පස්සේ බඩු නෑ කියන එක හරිද??

    tumblr_lznz3gpD3r1qliiryo1_400.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දරුපවුල් වුණහම ඉතින් වගකීම් වැඩිවෙලා වෙලාව අඩුවෙනව ඇති නේද? පුංචි බබාල ඉන්නකොටනම් ඉතින් වෙලාව යනව තේරෙන්නෙත් නැතුව ඇතිනෙ. මමනම් ඉතින් ඉන්නව ඔහේ පරණ පුරුදු විදියට. ලොකු කථාවක් ගියෙ නෑ ඉතින් කට්ටිය කාලෙකින්නෙ සෙට් වුණේ. :D
    ow issara pissu keliye aparade kiyalaa hithenawaa samaharak welawata api ithuru nokara pissu kelapuwa mathak wenakota anika ape lama kale wage neme dan daruwanta godak dewal ona karanawaa ow parana aya godak aduyi dan neh
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow issara pissu keliye aparade kiyalaa hithenawaa samaharak welawata api ithuru nokara pissu kelapuwa mathak wenakota anika ape lama kale wage neme dan daruwanta godak dewal ona karanawaa ow parana aya godak aduyi dan neh

    ඔව් ඉතින් අදකාලෙනම් දරුවන්ට ගොඩක් දේවල් ඕන තමයි. කොහොමත් ඉස්සර වගේ නෙමෙයිනෙ දැන් ගානත් වැඩියිනෙ. අවශ්‍යතාත් වැඩියි. ඉස්සර ළමයින්ට වඩා දැන් කට්ටිය සෑහෙන ෆාස්ට් තාක්ෂණය වගේ පැතිවලට ඇදිල යනවත් එක්ක. ඒක නිසා ඉතින් සෑහෙන වගකීමත් වැඩියි. අරන් දෙන්න තියෙන දේවලුත් වැඩි ඇති.

    හැබැයි ඉතින් ඉස්සර දරුවන්ට තිබුණ නිදහස, සුන්දරලොකයන් දැන් අයට තියෙනව ද මන්ද. දැන් ඉගෙනීම වුණත් රැල්ලට දුවනව මිසක් දරුවගෙ මනසට ඉඩක් නැති අධ්‍යාපනක්‍රමයක්නෙ තියෙන්නෙ.

    අපි ඉතින් තාම බඳින්න හිතලවත් නැති නිසා ඔහොම කියවන්න පුළුවන්. ඒත් ඉතින් ළමයි ඉන්න ඔයාල තමයිනෙ ඒකෙ ර‍ඟේ දන්නෙ :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මරු හාදයෝ ඉන්නේ ඔෆිස් වල..
    අද අපි කරන්ට් ලයින් වල වැඩට ගියා..
    කරන්ට් එක කපල වැඩ කරා ගිනි අවුවේ...
    එහෙම ඉඳල වැඩ පලට ආව කන්න..
    කෑම එකත් එක්ක සුපුරුදු පරිදි වතුර පොඩි කෝප්පයකුත් ගත්ත...
    ගෙදරින් ගෙනාව මාළු හොදි එකත් මාමයිට් බෝතලේක දාල තිබුනේ..
    ඉතින් කෑම එක දිගඇරිය විතරයි සේරම වට උනා...
    එකෙක් අතදාල පැනපු ගමන් ලොකු අහුරක්කෑවා...
    ඒක කාල ඇස් දෙක උඩ තියාගෙන ඉන්නවා..
    ඒ අස්සේ පැනපු ගමන් අස්සෙන් අත දාල වතුර එක හොයල කටට වක්කරගත්ත...
    බත් කන සේරටම හිනා ගිහින් කැස්සත් ආව සීන් එකට...
    ගෙදරින් එඩේර මිරිස් දාල හදල දුන්න පොල් සම්බෝලේ තමයි අරූ අත දාපු ගමන් කාල තියෙන්නේ...
    හිතා ගන්න පුළුවන්නේ සැර...:lol:
    ඒ පාර වතුර එක හොයල දෙපාරක් බලන්නේ නැතිව, මාළු හොදි එක කටට හලාගෙන තියෙන්නේ...
    කට්ටිය හිනා වෙද්දී තව එකෙක් ශේප් එකේ මාළු කෑලි දෙකයි තිබුනේ කෑම එකටම ඒකත් කාල, පොලොස් කෑලි ටිකත් කාල, උයපු කෙනාට පින් සිද්ද වෙන්න ඕන කිය කියා ගියා...
    ඒ සීන් එකට සේරටම මල...:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නව කතාවක් ද බන් :confused:
     
    :shocked::shocked: අනිත් මිනිස්සුත් කන්න ඕන කියල හිතන්නෙ නැද්ද ඒ අය? මාරයිනෙ.

    මොනා වුණත් හිනා යනව. ඒත් ඉතින් වැඩේනම් සවුත්තුයි
    .
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගොඩක් හුදකලාව ඉන්න කැමතියි බන් ..!!
    උබලත් එහෙමද සාමාන්‍ය ජිවිතේ ?? :confused:

    එක එක අයගෙ හැටි වෙනස්. සමහරු එහෙම කැමතියි. තව සමහරු එහෙම ඉන්න කැමති නෑ. සමහරු සමහර වෙලාවට පමණක් හුදෙකලා‍වෙන්න කැමතියි. ඒක මන් හිතන්නෙ එක එක්කෙනාගෙ රුචිකත්වය.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරු හාදයෝ ඉන්නේ ඔෆිස් වල..
    අද අපි කරන්ට් ලයින් වල වැඩට ගියා..
    කරන්ට් එක කපල වැඩ කරා ගිනි අවුවේ...
    එහෙම ඉඳල වැඩ පලට ආව කන්න..
    කෑම එකත් එක්ක සුපුරුදු පරිදි වතුර පොඩි කෝප්පයකුත් ගත්ත...
    ගෙදරින් ගෙනාව මාළු හොදි එකත් මාමයිට් බෝතලේක දාල තිබුනේ..
    ඉතින් කෑම එක දිගඇරිය විතරයි සේරම වට උනා...
    එකෙක් අතදාල පැනපු ගමන් ලොකු අහුරක්කෑවා...
    ඒක කාල ඇස් දෙක උඩ තියාගෙන ඉන්නවා..
    ඒ අස්සේ පැනපු ගමන් අස්සෙන් අත දාල වතුර එක හොයල කටට වක්කරගත්ත...
    බත් කන සේරටම හිනා ගිහින් කැස්සත් ආව සීන් එකට...
    ගෙදරින් එඩේර මිරිස් දාල හදල දුන්න පොල් සම්බෝලේ තමයි අරූ අත දාපු ගමන් කාල තියෙන්නේ...
    හිතා ගන්න පුළුවන්නේ සැර...:lol:
    ඒ පාර වතුර එක හොයල දෙපාරක් බලන්නේ නැතිව, මාළු හොදි එක කටට හලාගෙන තියෙන්නේ...
    කට්ටිය හිනා වෙද්දී තව එකෙක් ශේප් එකේ මාළු කෑලි දෙකයි තිබුනේ කෑම එකටම ඒකත් කාල, පොලොස් කෑලි ටිකත් කාල, උයපු කෙනාට පින් සිද්ද වෙන්න ඕන කිය කියා ගියා...
    ඒ සීන් එකට සේරටම මල...:(

    මොනාද මචෝ.එඬේර මිරිස් කියන්නේ..අර නයි මිරිස් කියන ඒවාද :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ගොඩක් හුදකලාව ඉන්න කැමතියි බන් ..!!
    උබලත් එහෙමද සාමාන්‍ය ජිවිතේ ?? :confused:

    ඉස්සර නම් යාලුවෝ සෙටාර් එකක් හිටියා.දවසෙම උන් එක්ක තමයි කාලය ගත කලේ.දැන්නම් නිවාඩු දවසට ගෙදරට වෙලා තනියම ඉන්නවා බන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකෙන්ම :yes::yes:

    ෆට්ට බන් ..!! එහෙනම් ඒක අපේ පැත්තේ සීන් එකක් වෙන්න ඇති ..!!
    බොරුවට මිනිස්සුත් එක්ක ඕපා දුප කතාකරනවට වඩා නිශ්ශබ්දව පාඩුවේ ඉන්න එක ෆට්ට බන්
    එත් අපේ ඔෆිස් එකේ ගෑනු මට වැඩි කැමැත්තක් නෑ
    මගේ ෂෝ එක කියල ..!! :lol:

    එක එක අයගෙ හැටි වෙනස්. සමහරු එහෙම කැමතියි. තව සමහරු එහෙම ඉන්න කැමති නෑ. සමහරු සමහර වෙලාවට පමණක් හුදෙකලා‍වෙන්න කැමතියි. ඒක මන් හිතන්නෙ එක එක්කෙනාගෙ රුචිකත්වය.

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකනේ අවුල..:( වැඩක් කරගන්න බෑ ඒපාර..:(

    එහෙනම් Fexofenadine කියන එක අරං බලන්න. මට මේක අපේ ***™ දොස්තර මහත්තයා කිව්වේ. මාත් තවම ගත්තෙ නැ.
     
    Status
    Not open for further replies.