☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :yes::yes::yes:

    සිද්දියක් තියනවා ඔහොම කටින් එකයි , හිතේ එකයි ජාතියේ එකෙක් ගැන කියන්න..මේ ඊයේ පෙරේදා උන සිද්දියක්...දැන් වෙලාව නෑ.... යන්න හදන්නේ....හෙට විස්තරේ කියන්නම්....

    එල..පරිස්සමෙන් පලයන් ..!!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිත් එච්චර දෙයක් කරන්නෙ නෑ මචං. :sorry: ඔය ඔටෝ මොබයිල් ත්‍රෙඩ් ටිකකුයි, වයරිං තෙඩ් ටිකකුයි, සිංදු ගැන ත්‍රෙඩ් ටිකකුයි. තව එහෙන් මෙහෙහන ත්‍රෙඩ් ටිකකුයි තමයි දාලා තියන්නේ.

    මේව දැක්කම බය හිතෙනවනේ :)
    Posts: 45,461
    Join Date: Jul 2006

    අපෝ ඕව වැටනෙවට තියෙන ඒවනෙ. කවුරුත් එක වගේනෙ එළකිරි එකේ. කොහොම වුණත් ඒ ත්‍රේඩ් ඉතින් වටිනව. නොදන්න දෙයක් කෙනෙකුට දැනගන්න සලස්වන එක ‍වැදගත් දෙයක්නෙ. මෙහෙම කට්ටිය එක්ක සෙට්වෙලා කථාවක් දාල පොඩි ෆන් එකක් ගන්න ගමන් අර වගේ දැනුමක් ලබන එකත් වැදගත්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ ඕව වැටනෙවට තියෙන ඒවනෙ. කවුරුත් එක වගේනෙ එළකිරි එකේ. කොහොම වුණත් ඒ ත්‍රේඩ් ඉතින් වටිනව. නොදන්න දෙයක් කෙනෙකුට දැනගන්න සලස්වන එක ‍වැදගත් දෙයක්නෙ. මෙහෙම කට්ටිය එක්ක සෙට්වෙලා කථාවක් දාල පොඩි ෆන් එකක් ගන්න ගමන් අර වගේ දැනුමක් ලබන එකත් වැදගත්නෙ.

    :) අදුන ගන්න ලැබීම සතුටක් මචං.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකමුතුවෙන් ඉන්න ‍එකනම් හොඳ දෙයක්. අදකාලෙ වැඩි හරියක් තියෙන්නෙ අනිත් කෙනාගෙ කකුලෙන් අදින එකනෙ.

    කොහොම හරි බඩගින්නෙ ඉන්නෙ නැතුව කෑවනෙ :D

    එක දවසට ගෙවල් කියක බත් අපි කනවද ඉතින්..:yes:
    උදේ දවල් වෙනසක් නැහැ, ඒ වගේම දුර පළාත් වල වාහනෙන් යනකොට තමයි ෆන් එක.. පිටිපස්සේ කොල්ලෝ ටික, ඉස්සරහ මහත්තුරු දෙන්නයි ඩ්‍රයිවර්...
    කෙල්ලොන්ට විහිලු කරනවා මරා ගන්නවා...
    ලොකු නිසාන් එකකට වහලක් ගහල තියෙන්නේ මණ්ඩලේ... අපි යන්නේ ඒ පිටිපස්සේ, සීට් දෙපැත්තේ ගහල තියෙන්නේ... ෆුල් ෆන් එතකොට...
    කාගේ හරි ගෙදරක වැඩක් තිබුනොතින් නිදිමරාගෙන අපි සේරම එතන... අපිට උවමනාවක් උනත් එහෙම තමයි... ඉතින් කොහොමද පොල් සම්බෝලේ කෑවා කියල රණ්ඩු වෙන්නේ...:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳයි හොඳයි... යහපාලනේනේ.. :lol:

    මම නම් ඉතිං වැඩිය හිටියේ කටු ත්‍රෙඩ් එකේ තමයි.. පරණ සෙට් එක දකින්නත් ආසයි.. ඔය ඔටුවත් ඇවිල්ලා හිටියේ... :)

    අහ ඒක තමයි. මංනම් ඉතින් වැඩිය හිටියෙ නෑ ත්‍රේඩ්වල. ඔව් ඔව් ඇවිත් හිටිය තමයි මේ ත්‍රේඩ් එකෙත් හිටිය. දැන් මිසින් වගේ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කාලේ ගොඩක්ම ඉන්නේ ඔය වගේ උන්.උඩින් හිනාවෙලා යටින් ගේම දෙනවා.

    අපෝ ඔව් ගොඩක් තැන්වල එහෙම අය ඉන්නව තමයි. :yes::yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඌ නැති උනාට මම ඉන්නවනේ උබට :love:

    9.gif
    9.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද වෙනදට වඩා ගොඩක් මහන්සි... මම ආව ගමන් ආපහු යනවා... උදේ ආව ගමන් ඉන්නේ.. අද නයිට් එක මම තනියම... කාල චුට්ටක් හාන්සියක් දාල බිල් ටිකක් අජස්මන්ට් කරලා රෙස්ට් කරන්න ඕන...
    එහෙනම් අපි ගියාආආ‍ා....

    යාලුවෝ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.... බුදු සරණයි...
    පිටරට ඉන්න යහළුවොන්ට සුභ දවසක් වේවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක දවසට ගෙවල් කියක බත් අපි කනවද ඉතින්..:yes:
    උදේ දවල් වෙනසක් නැහැ, ඒ වගේම දුර පළාත් වල වාහනෙන් යනකොට තමයි ෆන් එක.. පිටිපස්සේ කොල්ලෝ ටික, ඉස්සරහ මහත්තුරු දෙන්නයි ඩ්‍රයිවර්...
    කෙල්ලොන්ට විහිලු කරනවා මරා ගන්නවා...
    ලොකු නිසාන් එකකට වහලක් ගහල තියෙන්නේ මණ්ඩලේ... අපි යන්නේ ඒ පිටිපස්සේ, සීට් දෙපැත්තේ ගහල තියෙන්නේ... ෆුල් ෆන් එතකොට...
    කාගේ හරි ගෙදරක වැඩක් තිබුනොතින් නිදිමරාගෙන අපි සේරම එතන... අපිට උවමනාවක් උනත් එහෙම තමයි... ඉතින් කොහොමද පොල් සම්බෝලේ කෑවා කියල රණ්ඩු වෙන්නේ...:lol:

    එහෙම ඉන්න සෙට් එකකට ඉතින් පොල්සම්බෝලයක් මොකක් ද :yes::yes:

    එහෙම ෆිට් සෙට් එකක් ඉන්න එක කොයි දේට වුණත් හොඳයිනෙ ඉතින්.
     
    • Like
    Reactions: labu gediya

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද වෙනදට වඩා ගොඩක් මහන්සි... මම ආව ගමන් ආපහු යනවා... උදේ ආව ගමන් ඉන්නේ.. අද නයිට් එක මම තනියම... කාල චුට්ටක් හාන්සියක් දාල බිල් ටිකක් අජස්මන්ට් කරලා රෙස්ට් කරන්න ඕන...
    එහෙනම් අපි ගියාආආ‍ා....

    යාලුවෝ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.... බුදු සරණයි...
    පිටරට ඉන්න යහළුවොන්ට සුභ දවසක් වේවා...

    Good night..sweet dreams bro,..:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද වෙනදට වඩා ගොඩක් මහන්සි... මම ආව ගමන් ආපහු යනවා... උදේ ආව ගමන් ඉන්නේ.. අද නයිට් එක මම තනියම... කාල චුට්ටක් හාන්සියක් දාල බිල් ටිකක් අජස්මන්ට් කරලා රෙස්ට් කරන්න ඕන...
    එහෙනම් අපි ගියාආආ‍ා....

    යාලුවෝ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.... බුදු සරණයි...
    පිටරට ඉන්න යහළුවොන්ට සුභ දවසක් වේවා...

    සුභ රාත්‍රියක් වේවා!!!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අද වෙනදට වඩා ගොඩක් මහන්සි... මම ආව ගමන් ආපහු යනවා... උදේ ආව ගමන් ඉන්නේ.. අද නයිට් එක මම තනියම... කාල චුට්ටක් හාන්සියක් දාල බිල් ටිකක් අජස්මන්ට් කරලා රෙස්ට් කරන්න ඕන...
    එහෙනම් අපි ගියාආආ‍ා....

    යාලුවෝ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.... බුදු සරණයි...
    පිටරට ඉන්න යහළුවොන්ට සුභ දවසක් වේවා...

    එල ලබ්බා ..!! ගුඩ් නයිට් වේවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියටම කිව්වා..එහෙනං මං කැපෙනවා.. හෙට උදේ සෙට් වෙමු...

    බඩියා. චතුවා, පොඩි නයා, ලොකු නයා, සොහොනා, ටොමා, ශාමින්ද අයියා, මාලිංග අයියා, ලබූ, මහේශ්, සගී අනෙ අමතක උනා නම් අනිත් උන් කමා කරත්වා....

    අපි ගියා...ජය වේවා:)
     
    Status
    Not open for further replies.