සිද්දියක් තියනවා ඔහොම කටින් එකයි , හිතේ එකයි ජාතියේ එකෙක් ගැන කියන්න..මේ ඊයේ පෙරේදා උන සිද්දියක්...දැන් වෙලාව නෑ.... යන්න හදන්නේ....හෙට විස්තරේ කියන්නම්....
එල..පරිස්සමෙන් පලයන් ..!!
සිද්දියක් තියනවා ඔහොම කටින් එකයි , හිතේ එකයි ජාතියේ එකෙක් ගැන කියන්න..මේ ඊයේ පෙරේදා උන සිද්දියක්...දැන් වෙලාව නෑ.... යන්න හදන්නේ....හෙට විස්තරේ කියන්නම්....
අපිත් එච්චර දෙයක් කරන්නෙ නෑ මචං.ඔය ඔටෝ මොබයිල් ත්රෙඩ් ටිකකුයි, වයරිං තෙඩ් ටිකකුයි, සිංදු ගැන ත්රෙඩ් ටිකකුයි. තව එහෙන් මෙහෙහන ත්රෙඩ් ටිකකුයි තමයි දාලා තියන්නේ.
මේව දැක්කම බය හිතෙනවනේ
Posts: 45,461
Join Date: Jul 2006
අපෝ ඕව වැටනෙවට තියෙන ඒවනෙ. කවුරුත් එක වගේනෙ එළකිරි එකේ. කොහොම වුණත් ඒ ත්රේඩ් ඉතින් වටිනව. නොදන්න දෙයක් කෙනෙකුට දැනගන්න සලස්වන එක වැදගත් දෙයක්නෙ. මෙහෙම කට්ටිය එක්ක සෙට්වෙලා කථාවක් දාල පොඩි ෆන් එකක් ගන්න ගමන් අර වගේ දැනුමක් ලබන එකත් වැදගත්නෙ.
අදුන ගන්න ලැබීම සතුටක් මචං.එකමුතුවෙන් ඉන්න එකනම් හොඳ දෙයක්. අදකාලෙ වැඩි හරියක් තියෙන්නෙ අනිත් කෙනාගෙ කකුලෙන් අදින එකනෙ.
කොහොම හරි බඩගින්නෙ ඉන්නෙ නැතුව කෑවනෙ![]()

හොඳයි හොඳයි... යහපාලනේනේ..
මම නම් ඉතිං වැඩිය හිටියේ කටු ත්රෙඩ් එකේ තමයි.. පරණ සෙට් එක දකින්නත් ආසයි.. ඔය ඔටුවත් ඇවිල්ලා හිටියේ...![]()

අද කාලේ ගොඩක්ම ඉන්නේ ඔය වගේ උන්.උඩින් හිනාවෙලා යටින් ගේම දෙනවා.

එක දවසට ගෙවල් කියක බත් අපි කනවද ඉතින්..
උදේ දවල් වෙනසක් නැහැ, ඒ වගේම දුර පළාත් වල වාහනෙන් යනකොට තමයි ෆන් එක.. පිටිපස්සේ කොල්ලෝ ටික, ඉස්සරහ මහත්තුරු දෙන්නයි ඩ්රයිවර්...
කෙල්ලොන්ට විහිලු කරනවා මරා ගන්නවා...
ලොකු නිසාන් එකකට වහලක් ගහල තියෙන්නේ මණ්ඩලේ... අපි යන්නේ ඒ පිටිපස්සේ, සීට් දෙපැත්තේ ගහල තියෙන්නේ... ෆුල් ෆන් එතකොට...
කාගේ හරි ගෙදරක වැඩක් තිබුනොතින් නිදිමරාගෙන අපි සේරම එතන... අපිට උවමනාවක් උනත් එහෙම තමයි... ඉතින් කොහොමද පොල් සම්බෝලේ කෑවා කියල රණ්ඩු වෙන්නේ...

අද වෙනදට වඩා ගොඩක් මහන්සි... මම ආව ගමන් ආපහු යනවා... උදේ ආව ගමන් ඉන්නේ.. අද නයිට් එක මම තනියම... කාල චුට්ටක් හාන්සියක් දාල බිල් ටිකක් අජස්මන්ට් කරලා රෙස්ට් කරන්න ඕන...
එහෙනම් අපි ගියාආආා....
යාලුවෝ සියලු දෙනාටම සුභ රාත්රියක්.... බුදු සරණයි...
පිටරට ඉන්න යහළුවොන්ට සුභ දවසක් වේවා...