අද වෙනදට වඩා ගොඩක් මහන්සි... මම ආව ගමන් ආපහු යනවා... උදේ ආව ගමන් ඉන්නේ.. අද නයිට් එක මම තනියම... කාල චුට්ටක් හාන්සියක් දාල බිල් ටිකක් අජස්මන්ට් කරලා රෙස්ට් කරන්න ඕන...
එහෙනම් අපි ගියාආආා....
යාලුවෝ සියලු දෙනාටම සුභ රාත්රියක්.... බුදු සරණයි...
පිටරට ඉන්න යහළුවොන්ට සුභ දවසක් වේවා...
සුභ රාත්රියක්.... බුදු සරණයි...








