hey all..![]()
Hi Bro මාව දැකල තියනවද දන්නෙ නෑ. ඔයානම් ගොඩක් පරණ සාමාජිකයෙක් නේද![]()

එළකිරිවලට කරන වැඩවලින්නම් ඔයාල මට වඩා පරණයි
යකෝ ටොමා.. උඹ මෙහෙම එකකුත් දාලා කියලා දැන්නෙ දැක්කේ... පුදුමයි...![]()
යාලුවෝ ගැනම නෙමෙයි මචන් මම කිව්වේ ..බොක්කෙම ෆිට් උන එවුන්ටනම් මම කියවලාම උන්ට එපා වෙනවා අහන ඉදල ..
මම කිව්වේ බොක්කෙම යාලුවෝ ඇරෙන්න අනෙක් බාහිර සමාජේ පුද්ගලයෝ ගැන
ow ban,ara mala wage tiyenne.
ammo eke sara![]()


ජොලියටයි ෆිට් එකටයි කට්ටියට සෙට් වෙන්න දැම්මෙ මචං.

මොනාද මචෝ.එඬේර මිරිස් කියන්නේ..අර නයි මිරිස් කියන ඒවාද![]()
තව කෑම 7ක් තිබුනා, ඒ නිසා අවුලක් නැහැ...
එක බත් එකක් කාල ඉවර වෙලා තමයි අනිත් එක කන්නේ...
වෙනසකට තියෙන්නේ අපි ඉන්න ඔෆිස් වලට කෙල්ලෝ, ගෑනු නැහැ...
කොල්ලෝ විතරයි, ඒ නිසා ගොඩක් වෙලාවට මරා ගන්නවා, ටිකකින් එකාට එකා පුදුම එකමුතුවක් තියෙන්නේ...

අඩේ මාලිංග...![]()
අඩෝ මාත් ඔහොමම තමා බං...
ගෙදර මිනිස්සුත් බනිනවා, ගමේ මිනිස්සුත් බනිනවා, නෑදෑයොත් බනිනවා.... මිනිහෙක් එක්ක මූණ බලල කතා කරන් නෑ කියලා......
ඒත් ගොඩක් උන් එක්ක කතා කරන්න වෙන්නේ හදවතින් ම නෙවේ නේ.. මූනිච්චාවට....
යාළුවො එක්ක නම් එහෙම නෑ..කතා කරල ඉවර නෑ..... යාළුවො කතා කරන්නේ බොක්කෙන්ම නේ...
අහල පහල උන්,. නෑදෑයෝ වගේ කටේ එකක් හිතේ එකක්, යාළුවොන්ගේ නෑ

නෑදෑයෝ එන්නේ නැත්නම් වාසනාවක් බන් ..!
අපේ නම් එහෙමයි
උන්ට ඕනේ නැති දෙයක් නෑ හැම දේම අහනවා ..එපා වෙනවා ..!!
අනෙක් එක තමා උන්ගේ පොඩි එවුන් නලවන එක
ඒවට අපේ පැත්තේ කියන්නේ නයි මිරිස් කියලා...
උඹට කින්ඩියට කිව්වා නෙවේ ඈ![]()



hi![]()
දැකල තියෙනව.එළකිරිවලට කරන වැඩවලින්නම් ඔයාල මට වඩා පරණයි
![]()
ඔය ඔටෝ මොබයිල් ත්රෙඩ් ටිකකුයි, වයරිං තෙඩ් ටිකකුයි, සිංදු ගැන ත්රෙඩ් ටිකකුයි. තව එහෙන් මෙහෙහන ත්රෙඩ් ටිකකුයි තමයි දාලා තියන්නේ. 
එඩේර මිරිස්, කැවුම් මිරිස් තමයි මම මෙතෙක් කාල තියෙන සුවඳම සැර වැඩිම කොච්චි...
සුදු කොච්චි වලට වඩා සැරයි...
නයි මිරිස් කියන්නේ ඒවාටද දන්නේ නම් නැහැ...
හැබැයි දම් පාට, රතු පාට, සුදු පාටට හුරු පාටවල් වලින් තියෙනවා...
අපි දෙනියායේ වගේ පළාත් වල වැඩට ගියාම ඒ ගෙවල් වලින් ගෙනත් ගෙවල් වල හිටවගන්නවා...
මගේ ළඟ පැල තියෙනවා...

අලෝ අයියා. සෑහෙන කාලෙකින් ත්රේඩ් එකක සෙට් වුණේ. කොහොම ද?


නෑයෝ ආවම ගිහිල්ලා මූන පෙන්නලා පොඩි උන්ගෙ ඔලුව අතගාලා ඇවිත් කාමරේට වෙලා වැඩක් වගේ හිටපන්.වැඩේ ඉවරයි.


එකමුතුවෙන් ඉන්න එකනම් හොඳ දෙයක්. අදකාලෙ වැඩි හරියක් තියෙන්නෙ අනිත් කෙනාගෙ කකුලෙන් අදින එකනෙ.
කොහොම හරි බඩගින්නෙ ඉන්නෙ නැතුව කෑවනෙ![]()
අඩෝ උබ මමද බන්
බලු බැනුම් බන් ගෙදරින් ...
එත් බන් බොරුවට හිනා වෙලා
මිනිස්සුත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන්
නිකන් මුනිස්සුන්ගේ හිත රවට්ටලා සතුටු කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න
එක දාහකින් වටිනවා මටනම්



එල.. එල... ඔන්න මමත් සෙට් වුනා.. උබේ ත්රෙඩ් එකකට ඔලුව නොදා කොහොමද...![]()

