අනිව අනිව. ඒ කාලෙනම් ඉතින් ත්‍රේඩ්වලට සෑහෙන කමෙන්ට් කරනවනෙ. චැට් ත්‍රේඩ් වුණත් සෑහෙන තිබුණනෙ.
දැන් ඉතිං රස්සාවයි ප්රස්තාවයි ඔක්කොම නිසා වැඩ වැඩියිනේ.. ඉතිං එකදිගට ඉන්න වෙලාවක් නෑ..
අනිව අනිව. ඒ කාලෙනම් ඉතින් ත්‍රේඩ්වලට සෑහෙන කමෙන්ට් කරනවනෙ. චැට් ත්‍රේඩ් වුණත් සෑහෙන තිබුණනෙ.
කොල්ලනේ / කෙල්ලනේ මමත් යන්න කියල ..!!
අද ටිකක් විතර බිසී දවසක් ..වැඩත් වැඩි බන්ස්ලා
නිදාගන්න ඕනේ කලින්ම
හැමෝටම තෙරුවන්සරණයි
සුභ රාත්‍රියක්

සුභ රාත්‍රියක්
ඉක්මනට සනීප වෙයන් මොනවා හරි බීල
ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
මොකක්ද මචන් අසනීපෙ?

මොනවටද බං ඕවා දෙන්නේ..?

දැන් ඉතිං රස්සාවයි ප්රස්තාවයි ඔක්කොම නිසා වැඩ වැඩියිනේ.. ඉතිං එකදිගට ඉන්න වෙලාවක් නෑ..

කැස්ස බං අයියෙ.. එපා වෙලා ඉන්නෙ..

ගොඩක් අයට මං හිතන්නෙ ඒක තමයි වෙලා තියෙන්නෙ. කොහොමත් ඉතින් ඒ වගේ දේවල්වලට මුල්තැන දෙන්න එපායෙ![]()

අමුවෙන් ගල් කාලක් ගහලා නිදාගනින් බං..
මේ සිරාවට කැස්ස් නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.. කොලඹ ඇවිල්ලා හරි දොස්තර කෙනෙකුට පෙන්නපං..

සෙම හැදුනාම ලේසියට හොඳ වෙන්නෙ නැත්තෙ මොකද මන්දා බං.. ඩොකෙක් ගාවට යන්න ඕනි.. මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ.. චැනල් කරල පෙන්නන්න ගියත් පැය හතර පහක් යනවනේ..
ඉස්සර ඩේලි ගැහුවා බං අයියෙ.. ඒ කාලෙ නම් කැස්සත් කැස්ස එන්නෑ.. ඒ තරමටම සෙම නැතිව හිටියෙ.. දැන් ඉතිං බොන්නෙ නෑනේ..
එක සැරයක් මට කැස්සක් හැදිලා හොඳ උනේම නැහැ.. බැලින් නම් වෙනම කේස් එකක් වෙලා තියෙන්නෙ.. ඒකත් බ්ලඩ් එකක් ටෙස්ට් කරද්දි වාසනාවට ඩොක්ටර් දැක්කෙ.. මගේ ලේ වල Eosinophils Percentage එක 40% ක් වෙලා තිබ්බා.. සාමාන්‍යයෙන් තියෙන්නෙ 2% - 5% අතර.. තව හිටියා නම් මල විනාසයක් වෙන්නෙ..
සෙම හැදුනාම ලේසියට හොඳ වෙන්නෙ නැත්තෙ මොකද මන්දා බං.. ඩොකෙක් ගාවට යන්න ඕනි.. මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ.. චැනල් කරල පෙන්නන්න ගියත් පැය හතර පහක් යනවනේ..
Peenasa thiyeda?

බිව්වහම සෙම කරවෙනවනේ... ඒකයි සීන් එක...
හම්මටසිරි.. කැස්ස ලේසි නෑ කියන්නෙ ඒක තමයි..
සෙම නම් මටත් තියෙනවා... පීනස් ගතියයි ඔක්කොම එක්ක ඉඳලා දැන් පුරුදු වෙලා තියෙන්නෙ..

නැහැ අක්කෙ.. රෑට නාලා නාලා එකපාරක් පීනස හැදීගෙන ආවා.. ඒපාර නාන එක නැවැත්තුවා රෑට.. දැන් උදේ පාන්දර නාන්නෙ.. දැන් පීනස නෑ..
මට පහුගිය ටිකේ හෙම්බිරිස්සාව හැදිලා නිකම්ම හොඳ උනා.. පෙරේදා ඉඳන් ලාවට කැස්ස තිබ්බා.. දැන් සැරටම ඇවිත්..

සුභ රාතිරියක්...![]()

ඔව්.. ගල් තමා සුපිරි.. හැබැයි මහ තුප්පහි ගඳක් තියෙන්නෙ.. මතක් වෙනකොටත් එපා වෙනවා..
ඔව්.. තව පොඩ්ඩෙන් මල විනාසයක් වෙන්නෙ.. ඒපාර මාස තුනක් එක දිගට බෙහෙත් බිව්වා ඒකට.. ලේ ටෙස්ට් කලා තිස් පාරක් විතර..
ඔයා මහත ඇති.. සමහර මහත අයට සෙම හොඳ වෙන්නෑ ලේසියට.. මම මහලොකු මහතක් නෑ.. අනේ මන්දා..
පීනසේ නම් මල කරුමයක් අයියෙ.. බෙහෙත් ගන්න.. කොන්ඩෙ යනවා, කොන්ඩෙ ඉඳෙනවා, හචිං යනවා මල විකාරෙන්.. මම ඉස්සර රෑට නාලා නාලා පීනසේ හදාගත්තා.. බෙහෙත් බීලා හොඳ කරගත්තෙ..
Meyawa dakka kal..apiwa andurannewath na wage inne neda?![]()

අනේ ඇත්තට මෙච්චර හිටපු මාව පෙනුනේ නෑ වගේ ඉඳලා දැන් මට පාට් එක දාන්න එනවා...![]()

ඉස්සර ඩේලි ගැහුවා බං අයියෙ.. ඒ කාලෙ නම් කැස්සත් කැස්ස එන්නෑ.. ඒ තරමටම සෙම නැතිව හිටියෙ.. දැන් ඉතිං බොන්නෙ නෑනේ..
එක සැරයක් මට කැස්සක් හැදිලා හොඳ උනේම නැහැ.. බැලින් නම් වෙනම කේස් එකක් වෙලා තියෙන්නෙ.. ඒකත් බ්ලඩ් එකක් ටෙස්ට් කරද්දි වාසනාවට ඩොක්ටර් දැක්කෙ.. මගේ ලේ වල Eosinophils Percentage එක 40% ක් වෙලා තිබ්බා.. සාමාන්‍යයෙන් තියෙන්නෙ 2% - 5% අතර.. තව හිටියා නම් මල විනාසයක් වෙන්නෙ..
සෙම හැදුනාම ලේසියට හොඳ වෙන්නෙ නැත්තෙ මොකද මන්දා බං.. ඩොකෙක් ගාවට යන්න ඕනි.. මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ.. චැනල් කරල පෙන්නන්න ගියත් පැය හතර පහක් යනවනේ..
Mamada kalin awe?..kalin apu kena epai katha karanna..![]()

අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.